අන්තර්ජාල මානසික රෝගීන්ගේ සීග්‍ර වැඩිවීමක්
Published in
පුවත්
Tuesday, 09 May 2017 14:08
මෙරට අන්තර්ජාලය නිරන්තරයෙන් පරිහරණය කරන පුද්ගලයන් අතර ඉතා සීග්‍රයෙන් මානසික රෝගී තත්වයන් ඇතිවීම සම්බන්ධයෙන් මේවන විට වැඩි වශයෙන් වර්තා වෙමින් පවතින බව වාර්තාවේ. පරිගණක ක්‍රීඩා හා ෆේස්බුක් ට්වීටර් වැනි සමාජ ජාලා සහ වැඩිහිටි ලිංගිකමය වෙඩ් අඩවි වල නිරන්තරයෙන් ගැවසෙන්නන් මෙලෙස මානසික රෝග තත්වයට පත් වීම වැඩි බවද වාර්තාවේ.
Latest News
ත්රීරෝද රථ, පාසල් ප්රවාහන සේවා ඇතුළු කුලි රථ ගමන් සේවා නියාමනයට
ත්රීරෝද රථ, පාසල් ප්රවාහන සේවා, ඇතුළු කුලි රථ ගමන් සේවාවන් නියාමනය කිරීමට තීරණය කර ඇති බව ජාතික ගම...
කලා
ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
ක්‍රීඩා
ශ්රී ලංකාව හා සිම්බාබ්වේ දෙවන විස්සයි20 ක්රිකට් තරගය අද
ශ්රී ලංකාව හා සිම්බාබ්වේ කණ්ඩායම් අතර දෙවන විස්සයි20 ක්රිකට් තරගය හරාරේ ක්රීඩාංගණයේ දී අද (6) පැව...

