ආර්ථික ස්වාධීනත්වයෙන් ශ්‍රී ලංකාව හා චීනය සමතැන
Published in
පුවත්
Tuesday, 21 February 2017 16:49
එක්සත් ජනපදයේ Heritage Foundation විසින් වාර්ෂිකව ප්‍රකාශයට පත්කරනු ලබන ආර්ථික ස්වාධීනත්ව දර්ශකයට (Index of Economic Freedom) අනුව ශ්‍රී ලංකාව චීනය සමතැන් ගෙන ඇත.කෙසේ නමුත් පසුගිය වසරට වඩා ශ්‍රීලංකාව ස්ථාන 19 කින් පහල යාම හා චීනය ස්ථාන කිහිපයකින් ඉහළ යැම නිසා එකහා සමාන ලකුණු සංඛ්‍යාවක් දෙරටම ලබා ඇත මෙහිදි රුසියාව සිටින්නේද ශ්‍රිලංකාවට වඩා පහළිනි.
Latest News
ප්‍රකාශයට පත් කළ මහජන හදිසි අවස්ථා තත්වය යළි දීර්ඝ කෙරේ
රට තුළ මහජන හදිසි අවස්ථා තත්ත්වයක් ප්‍රකාශයට පත් කරමින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය යළිත් දීර්ඝ කර ත...
කලා
ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
ක්‍රීඩා
ශ්‍රී ලංකා - පාකිස්තාන තරග දෙකේ දින වෙනස් වෙයි
පවතින තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවැත්වීමට නියමිතව තිබු දෙවන එක්දින තරගය අද (13) ද...

