සිරිපාල, ඩියුටි ෆ්‍රී සාප්පු ටෙන්ඩරය මිලියන් 500 ට ද දුන්නේ ?
Published in
පුවත්
Friday, 12 May 2017 14:56
කටුනායක , බණ්ඩාරනායක ජතයන්ත්‍ර ගුවන් තොටුපොලෙහි තීරුබදු රහිත සාප්පු සංකීර්ණ දෙකම කැබිනට් මණ්ඩල නියෝග උල්ලංඝනය කරමින් ෆ්ලෙමින්ගෝ නම් ඉන්දීය සමාගමකට හා එහිම අනු සමාගමකට ලබාදීමට මෙරට බලධාරීන් කටයුතු කර ඇත්තේ රුපියල් මිලියන 500ක සංතොසම් මුදලක් නිසා බවට තොරතුරු හෙළිවෙමින් පවතී.
Latest News
දැහැත් වට්ටියටවත් පුවක් , දුම්කොළ එපා ! නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ
පුවක් මෙන්ම දුම්කොළද ඉතා දරුණු පිළිකා කාරක වශයෙන් මේ වන විට හඳුනාගෙන ඇති බැවින් බුලත් විටෙන් මෙන්ම ද...
කලා
ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
ක්‍රීඩා
ලංකාව ලැබූ පරාජයට හේතුව සංගා සිය 'X' ගිණුමේ සටහනක් තබයි
ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යවන්නන් යම් සැලසුමකට අනුව ක්‍රියා කළද, පිතිකරුවන්ගෙන් එය දැකගත නොහැකි වූ බ...

