මෛත්‍රීගේ විද්‍යාත්මක විෂය පථ බෙදිල්ලෙන් රවී 'විදේශ සහ ලොතරැයි ඇමැති' වෙයි ! (ගැසට් නිවේදනය සහිතයි)
Published in
පුවත්
Saturday, 10 June 2017 10:16
පසුගියදා සිදු වූ අමාත්‍ය මණ්ඩල සංශෝධනයෙන් පසුව ඒ ඒ අමාත්‍යංශ සඳහා විෂය පථ වෙන් කිරීමේ ගැසට් පත්‍රය මේ වන විට නිකුත් කොට තිබේ. මෙහිදී විශේෂිතම කාරණය වන්නේ විදේශ අමාත්‍යංශයට ජාතික ලොතරැයි මණ්ඩලය සහ සංවර්ධන ලොතරැයි මණ්ඩලය ද පැවරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කිරීමය.මේ අනුව රවී කරුණානායක මහතා විදේශ හා ලොතරැයි ඇමැතිවරයා ලෙස හැඳින්වීම වඩා විද්‍යාත්මක ක්‍රමවේදය ලෙස සැලකිය හැකිය.
Latest News
වීදි සුනඛයන් ලක්ෂ 30කින් එන්නත්කරණයට ලක්වනුයේ 54% ක් බව හෙළිවෙයි
මෙරට ගෘහාශ්‍රිත සහ වීදි සුනඛයන් ලක්ෂ තිහක් පමණ සිටින නමුත් ඒ අතරින් එන්නත්කරණයට ලක්වනුයේ සියයට පනස්...
කලා
ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
ක්‍රීඩා
ලංකාව ලැබූ පරාජයට හේතුව සංගා සිය 'X' ගිණුමේ සටහනක් තබයි
ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යවන්නන් යම් සැලසුමකට අනුව ක්‍රියා කළද, පිතිකරුවන්ගෙන් එය දැකගත නොහැකි වූ බ...

