ළමා මෙහෙකාර සේවය පිටු දැකීමේ දිනය අදට යෙදී තිබේ.ළමයින් මෙහෙකාර සේවයේ යෙදවීමට එරෙහිව සහ ළමා මට්ටමට දැරිය නොහැකි ලෙස දරුවන් හිංසාකාරීව කුමන කටයුත්තකට යොදවා ගත්තද ජනතාව ඊට එරෙහිව කටයුතු කළ යුතු බව රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.

පාර්ලිමේන්තුවේ ඉදිරි කටයුතු පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ලබන 16 වන දින විශේෂ පක්ෂ නායක රැස්වීමක් කැඳවා තිබේ.

නාමල් CIDයට එයි

Published in පුවත්
Friday, 12 June 2015 10:15

හිටපු ජනපති ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා මේවන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබේ.

විසි වැනි සංශෝධනය පිළිබඳ සාකච්ඡා කිරීමට තවත් විශේෂ කැබිනට් මණ්ඩල හමුවක් හෙට (12) දිනයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් කැඳවා අැත.එහිදී 20 වැනි සංශෝධනය පිළිබඳව අවසන් තීරණයකට එළැඹීමට නියමිතය.

හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්‌ඩාරනායක කුමාරතුංග මහත්මිය සහ මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා අතර හමුවක්‌ අද (12 වැනිදා) පෙ.ව. 10.30 ට පැවැත්වේ.

තමා පසුගිය කාලේ ටෙලිනාට්‍ය අධ්‍යක්‍ෂණය නොකළේ එදා ජාතික රූපවාහිනියේ සිටි සංවිධානාත්මක කල්ලියකට කප්පම් දීමට තිබූ දැඩි අකමැත්ත නිසා යෑයි ප්‍රවීණ සිනමා නිළි පාර්ලිමේන්තු මන්ත්‍රිනී මාලනී ෆොන්න්සේකා මහත්මිය   පැවසුවාය.

ඒකීය රටක දෙමළ ඩයස්‌පෝරාව සහභාගි වන ජාත්‍යන්තර සමුළුවක්‌ පවත්වන්නේ නම් එය නීතිවිරෝධී කටයුත්තක්‌ බව ජාතික හෙළ උරුමයේ මහ ලේකම් හා විදුලිබල බලශක්‌ති ඇමැති පාඨලී චම්පික රණවක මහතා ඊයේ (11 වැනිදා) පැවසීය.

ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් කොලිත ගුණතිලක මහතා ලබන ජුනි 16 වන දින සිට ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා ලෙස පත් කිරීමෙන් අනතුරුව පුරප්පාඩුවන ගුවන් හමුදාපති තනතුර සඳහා කිහිප දෙනෙකු අතර තරගයක් නිර්මාණය වී තිබේ.

ld add copy

Latest News

ආහාරයට ගන්නා තෙල් වර්ග වලට නැවතත් නීති

ආහාරයට ගන්නා තෙල් වර්ග වලට නැවතත් නීති

පොල්තෙල් පමණක් නොව ආහාරයට ගන්නා සෙසු තෙල් වර්ගද ඇසුරුම්කර විකිණීමට තිබෙන හැකියාව කෙරෙහි අවධානය යොමුක...

Connet With Us