සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

Published in Gossip
Thursday, 23 October 2025 20:02

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ ඔහුගේ කැදැල්ලට තවත් ආදරණීය සිඟිති පුතෙකු එකතුවීමම නිසයි.

සජිතගේ ආදරණීය බිරිඳ බුවී දෙවැනි වරටත් උතුම් මව් පදවිය ලබන්න සූදානමින් සිටියා.

ඉතින් සජිතට පළමු වරටත් පවුලට එකතු වෙන්නේ ආදරණීය පුංචි පුතෙක්.ඒ වගේම දෙවැනි වරත් ඔහුගේ කැදැල්ල හැඩ වැඩ කරන්න ඔවුන් ළඟට ආවෙ ආදරණීය පුංචි පුතෙක් කියලා තමයි ආරංචි වෙන්නේ.

කෙසේ නමුත් සජිතගේ බිරිඳ බුවී මේ වන විට විදෙස් ගතවී ජීවත් වන අතර සජිතද මේ සුන්දර අවස්ථාවේ සතුට බෙදා ගැනීමට විදෙස් ගත වී තිබේ.

ඉතින් සජිතගේ ජීවිතයේ මේ සතුටුදායක මොහොතට අපිත් හදවතින්ම ඔහුට සුභපැතුම් එක් කරන්නේමු.

Leave a comment

ld add copy

Latest News

ප්‍රතිකාර නිමවා රනිල් යළි සුවෙන් දිවයිනට

ප්‍රතිකාර නිමවා රනිල් යළි සුවෙන් දිවයිනට

ප්‍රතිකාර ලබාගැනීම සඳහා විදෙස් ගත්ව සිටි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (09) උදෑසන දිවයිනට...

Connet With Us