අල්ලස් කොමිසමේ හොරුන්ගේ තුරුලේ ! හොරාගේ පැමිණිල්ලටත් විමර්ශන සිදු කෙරේ.

Published in පුවත්
Friday, 16 June 2017 21:33

රුපියල් බිලියන ගනනක් බදු වංචා කළ බදු හොරෙකුගෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට නිර්නාමිකව (යැයි එසේ කියන) ලැබුණු පැමිණිල්ලක් සම්බන්ධයෙන් අද දින (16) ජනමාධ්‍යවේදියකු කැඳවා ප්‍රශ්න කර තිබේ. මෙම ප්‍රශ්න කිරීමට හේතුව වී ඇත්තේ මේ බදු හොරා හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරි ජනරාල්වරිය අතර වන අනොන්‍ය අවබොධය මත එම බදු හොරාගේ බදු කපා හැරීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් පුවත්පතක පළ වූ හෙලිදරව් කිරීමකි.

ජනාධිපති, අපරාධ විමර්ශනයට බලපෑම් කරනවා - මන්දනා ඉස්මයිල් අබේවික්‍රම

Published in පුවත්
Tuesday, 02 May 2017 22:37

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝානතය, ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් කිරීම සහ මාධ්‍යවේදීන්ට සහ මාධ්‍ය ආයතනවලට එල්ල වූ තවත් ප්‍රහාර ගණනාවක් පිළිබඳ විමර්ශනවලට ජනාධිපතිවරයා බලපෑම් කරමින් සිටින බවත් බුද්ධි අංශවලට සම්බන්ධව ඊනියා රණවිරුවන් ආරක්ෂා කිරීමට යැයි පවසමින් ජනාධිපතිවරයා මෙම බලපෑම් සිදු කරන බවත්. ජාතික මාධ්‍ය සංසදය අවධාරණය කරයි.

නොසන්සුන් මොහොතක හීනයක්....

Published in කලා
Friday, 28 April 2017 13:12

සත්හඬ පුවත්පතේ මාධ්‍යවේදී කසුන් සමරතුංග විසින් රචිත 'නොසන්සුන් මොහොතක හීනයක්' කාව්‍ය සංග්‍රහය 2017 අප්‍රේල් 30 වන ඉරිදා සවස 3.00 ට මාතර - නූපේ සංස්කෘතික මධ්‍යස්ථානයේ දී දොරට වඩියි.

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us