‘මහමැතිවරණය හමුවේ පුරවැසි වගකීම’ යන මැයෙන් සංවාදශීලී සම්මන්ත‍්‍රණයක් 2015 ජුනි 21දා, ඉරිදා, ප.ව. 2.30ට මතුගම ශ‍්‍රවණාගාරයේදී පැවැත්වේ.

2014 වසරේ රූපවාහිනී මාධ්‍ය සහ ටෙලි නාට්‍ය කලාකරුවන් ඇගයීමට ලක්කෙරෙන රයිගම් ටෙලීස් සම්මාන උළෙල 11වන වරටත් ඊයේ (12) නෙලුම් පොකුණ රඟහලේදී පැවැත්වුණි. එහිදී සම්මානයට පාත්‍රවූ කලාකරුවන් පහත දැක්වේ.

2014 වසරේ තම ප‍්‍රථම නවකතාව/ කෙටිකතා සංග‍්‍රහය/ කාව්‍ය සංග‍්‍රහය මුද්‍රණයෙන් පළ කළ සාහිත්‍යකරුවන් අතරින් අනාගත විශිෂ්ට සාහිත්‍යකරුවා තෝරා සම්මාන ප‍්‍රදානය කෙරෙන සාහිත්‍ය සම්මාන උළෙලක් www.tidbitlanka.com මෙහෙය වීමෙන් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

විද්‍යා දැරිය දූෂණය කර ඝාතනය කිරීමේ සිදුවීම සහ ඉන්පසුව එයට අැතිවූ විරෝධයත්,ජනමාධ්‍ය ක්‍රියාකාරීත්වයත් තේමා කර ගනිමින් 'විද්‍යා සහ අපි' සංවේදී සිදුවීම් වාර්තාකරණය සහ සමාජ වගකීම යන මැයෙන් විවෘත සංවාදයක් ජූනි 09 අගහරුවාදා පැවැත්වේ.

මොහාන් රාජ් මඩවලගේ  මැයෙන් වූ සාකච්ඡාවක් ජුනි මස 10 වෙනි බදාදා සවස 3.00 ට කොළඹ 07 තුරඟ තරඟ පිටිය අසළ ක‍්‍රීඩා අමාත්‍යාංශ ශ‍්‍රවණාගාරයේදී පැවැත්වීමට නියමිතය.‘ආදරණීය වික්ටෝරියා’ නවකතාව පිළිබඳ ‘ත‍්‍රිමාණ කියවීමක්’

සෝභාශක්ති ජේසුදාසන් නමැති ශී‍්‍ර ලාංකික ලේඛකයාගේ අර්ධ ජීවිත ප‍්‍රවෘත්තිය ඇතුළත් ඔහු විසින් ප‍්‍රධාන චරිතයද නිරූපනය කළ ‘දීපන්’නමැති ප‍්‍රංශ චිත‍්‍රපටයට ලෝකයේ ගෞරවනීයම සිනමා සම්මාන උලෙළ වන කෑන්ස් සම්මාන උලෙළේ ගෞරවනීයම සම්මානය වන පා(ල්)ම් දෝ(ර්) සම්මානය හිමි විය. පුවත්පත්වල, අන්තර්ජාලයේ අතරින් පතර ලියැවුණු සටහන් කිහිපයක් හැරුණුකොට ලංකාවේ මාධ්‍යවලට සහ සමාජයට මෙය ප‍්‍රවෘත්තියක් හෝ වැදගත් දෙයක් නොවීය.

ලංකාවේ ඉපැරණිම සිංහල පුවත්පත වන ‘ඥානාර්ථ ප‍‍්‍රදීපය’ පුවත්පත අඛණ්ඩවම වසර150 ක් පුරා පළ කරනු ලංකාවේ ඉපැරණිම සිංහල පුවත්පත වන අතර එය මුද්‍රණය කරන කොළඹ කතෝලික මුද්‍රණාලයද සිය වසර 150 සපුරමින් ඉපැරණිම මුද්‍රණාලයක් ලෙස එය සමරණු ලබයි. එම ජයන්ති සැමරුම වෙනුවෙන් මෙවර පත්තර ලොවේ පෙරලිකාර වැඩ කිහිපයක් සිය 150 ජයන්ති වසර ප‍‍්‍රකාශ කිරීමේ විශේෂ කලාපය මගින් සිදු කරනු ලැබ ඇත.

'ජාතීන්ගේ ප්‍රශ්නයට ප්‍රජාතන්ත්‍රීය විසඳුමක්' කෘතිය ජනගත කිරීමේ උත්සවය 2015 ජුනි මස 9 වැනිදා සවස 3ට ජාතික පුස්තකාල සහ ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.

Gossip

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ.  ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?   

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?  

ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

Connet With Us