ක්‍රිස් ගේල්ගේ පහරකට කැමරාවක් කුඩු වුණු හැටි (video)
ක්‍රිස් ගේල් සුපිරි පිතිකරුවෙක් වගේම ලෝකයේ වැඩියෙන්ම කතා බහට ලක්වූ ක්‍රිකට් ක්‍රීඩකයෙක්. මේ දක්ෂ පිතිකරුවගේ තවත් සුපිරි වැඩක් ගැන කියන්නයි මේ සූදානම.
විවාහක කාන්තාවක් සමඟ ඇසුරක් පැවැත්වූ අවුරුදු 10ක ළමයෙකුට දඩ
වයස අවුරුදු 10ක පිරිමි ළමයෙකුට විවාහක කාන්තාවක් සමඟ ඇසුරක් පැවැත්වූ බවට චෝදනා කර පකිස්ථානයේ දකුණු දිග නගරයක පිහිටි ගෝත්‍රික අධිකරණයක් මගින් ඇමරිකානු ඩොලර් 7000ක දඩයක් නියම කර තිබේ.
ලෝකයේ මෙතෙක් නොකළ ආකාරයේ අලුත් වැඩක් කරන්න ප්‍රකට නිල් චිත්‍රපට වෙබ් අඩවියක් වන PornHub ලෑස්ති වෙනවා. අභ්‍යවකාශයේදී නිල් චිත්‍රපටයක් නිර්මාණය කිරීමට ඔවුන් සැරසෙනවා.
ඇල්බර්ට් අයින්ස්ටයින් ලෝකයට සාපේක්ෂතාවාදය හඳුන්වා දුන් බව අපි හැමෝම දන්නවා. ඒවගේම ඔහු 20 වන සියවසේ ලෝකයේ ජීවත් වූ සුපිරි බුද්ධිමතෙක් වගේම සුප්‍රසිද්ධම විද්‍යාඥයාද වෙනවා.
ලෝකයේ විශාල ප්‍රමාණයක් කුසගින්නේ සිටින බව අපි සියලු දෙනා දන්නා කාරණයක්. විශේෂයෙන්ම ඉන්දියාවේ දුප්පත්කම සහ විවිධ හේතු නිසා කුසගින්නෙ සිටින ප්‍රමාණය අධිකයි.
මේ ටිකේ වහිනවා වගේම තමයි රස්නෙත්. ගිණි ගහන්න පායනවා. අනාගතේ ලෝකෙ උෂ්ණත්වය කොහොම වෙයිද කියල දැනගන්න කැමති නැද්ද?
තාක්ෂණික උපකරණ බාවිතය දිනෙන් දින වැඩි වෙනවා. ඉස්සර කුරුම්බැට්ටි මැෂින්වලින්, උණ බට තුවක්කු වලින් සෙල්ලම් කරපු ළමයි වෙනුවට දැන් ඉන්නෙ ස්මාර්ට් පොන් වලින් අයිපෑඩ් වලින් සෙල්ලම් කරන ළමයි.
තිස් හැවිරිදි Valery Spiridinov නම් රුසියානු ජාතිකයා සිය හිස වෙනත් කෙනෙකුගේ ශරීරයකට බද්ධ කිරීම සඳහා සූදානමින් සිටින බව විදෙස් ප්‍රකාශ කර සිටිනවා. Werdnig Hoffman නම් රෝගී තත්වයෙන් පෙළෙන ඔහු මාංශ පේශී ක්ෂය වීම නිසා කායිකව දුබල තත්වයක සිටින රෝද පුටුවකට කොන්ව සිටින පුද්ගලයෙක්.