කොවිඩ් මරණ තහවුරු කරන්නේ දෛවයද ? ආණ්ඩුවද ? ඔබද ?
ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තාවක් පවසන්නේ සමාජ ඒකරාශීවීම් වළක්වන්නට ශ්‍රී ලංකාව සාධනීය පියවර ගෙන තිබුණද මෙරට ජනතාව නිවෙස්වල රැඳීසිටීමේ ප්‍රතිශතය සාපේක්ෂව අඩු අගයක් ගන්නා බවයි.
මේ ලියන මොහොත වන විට රට තුළ නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මකය. එමෙන්ම රටට ඇතුළුවීමට සංචාරකයන්ට තිබෙන අවස්ථාවන්ද අහුරා තිබේ. කොවිඩ් 19 තත්වය නිසා ඒ මර්දනයට පසුගිය වසරේ මාර්තු මාසයේ පමණ සිට ගත් පියවරයන්ගේ ප්‍රතිපළ ලෙස රට මේ මොහොතේ ඇත්තේ ආර්ථිකමය වශයෙන් බංකොලොත් වීමේ අවස්ථාව මුවවිටය.
මංගල සමරවීර ගැන මගේ අත්දැකීමක් ගැන මතක් කරලා පටන් ගන්නවා නම්, ඔහුව මට මුලින්ම හමුවුන අවස්ථාව ඔහුගේ නියම ස්වභාවය ද පෙන්නන හොඳම අවස්ථාවක් කියලා මට හිතෙනවා.
රට තුළ මේ වන විට ක්‍රියාත්මක නිරෝධායන ඇදිරි නීතිය තවත් දින 10කින් දීර්ඝ කළ යුතු බව වසංගත රෝග විද්‍යා ඒකකයේ හිටපු ප්‍රධානී විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කර තිබෙනවා.
ඇමරිකාවේ,ලෝක වෙළඳ මධ්‍යස්ථානයට සැප්තැම්බර් 11 දින එල්ල වූ ප්‍රහාරයෙන් පසුව, ප්‍රහාරයෙන් දිවි ගලවාගත් එම ගොඩනැගිල්ලේ කාර්යාලයක් පවත්වාගෙන ගිය සමාගමක විධායකයින්ට සහ සේවකයින්ට තම අත්දැකීම් හුවමාරු කරගැනීමට ආරාධනාවක් කෙරිණි.
ඊයේ දින (19) රෝහල් ගත වූ කොරෝනා ආසාදිතයින් 2186 දෙනෙකු ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබේ. ඒ අනුව මේ වන විට ශ්‍රි ලංකාවේ කොවිඩ් වෛරසය වැළදී සුවය ලැබූ සමස්ත ආසාදිතයින් ගණන 318,714ක් දක්වා ඉහළ ගොස් ඇත.
කොරෝනාවට බිය වියයුතු නෑ - ඒත් යුද්දේ කළා වගේ අහිංසකයන් බිලි දියයුතු නෑ
ආණ්ඩුව අගෝස්තු 20 සිට රට වැහුවේ නැත්නම්, අගෝස්තු 23 වෙනි සඳුදා සිට තමන් රට වසන බව වෘත්තීය සමිති එකතුවක් තර්ජනය කරනවා. අස්ගිරි මල්වතු පාර්ශවයේ මහ නාහිමි වරුන් ජනාධිපති ගෙන් ඉල්ලලා සතියකට රට වහන්න කියලා.
කොරෝනා වසංගතය යළි තව දුරටත් පාලනය කළ නොහැකි තැනක් දක්වා වර්ධනය වෙමින් පවතින බව මාධ්‍ය වාර්ථා අනුව පෙන්නුම් කරමින් තිබේ. රජයේ නිවේදන මෙන්ම සෞඛ්‍ය අංශ වල පිරිස්, විපක්ෂ ක්‍රියාකාරීන් සහ වෙනත් පිරිස් විසින් පෙන්නුම් කරන තොරතුරු සහ දත්තයන් අනුව කොරෝනා සීග්‍රයෙන් පැතිරෙමින් තිබේ.