ලංකාවේ වෙසෙන පාඨකයෝ ස්වතන්ත්‍ර සාහිත්‍යයට වඩා පරිවර්තන සාහිත්‍යයට රුචිකත්වයක් දක්වන බව නොරහසකි. ඉනිඳු සෝවියට් සාහිත්‍යය කෙරෙහි විශේෂිත වූ රුචිකත්වයක් දැක්වූ බව තවත් විශේෂත්වයකි. එම කෘති බොහොමයක් පරිවර්තනය වූයේ මුල් භාෂාවෙන් ම වීම සුවිශේෂය.

යහපාලන ආණ්ඩුවේ දින 100 අවසානයේ මෛත‍්‍රිපාල සිරිසේන පැවැත්වු, බොහෝ විචාරකයන්ට අනුව ඓතිහාසික කතාවකැයි සැළකෙන දේශනයේදී, ලෝක ඉතිහාසයෙන් උගත හැකි අගනා කරුණු කිහිපයක් ගෙනහැර දක්වන ලදි. රූපවාහිනිය සහ ගුවන් විදුලිය ඔස්සේ විනාඩි 30 ක කාලයක් තුළ දසලක්ෂ සංඛ්‍යාත ජනතාවකට සජීවීව ආමන්ත‍්‍රණය කෙරුණු එම කතාව, ලෝක ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම සිදුවීමක් කෙරෙහි අපේ අවධානය යොමු කැරැවුණි. එනම්, ලක්ෂ සංඛ්‍යාත අප‍්‍රිකා-ඇමරිකානු ජනතාවක් ඓතිහාසික ඇමරිකානු නායක ඒබ‍්‍රහම් ලින්කන් විසින් වහල් භාවයෙන් නිදහස් කරනු ලැබීමේ අවස්ථාවයි. එදා ඇමරිකානු ජනාධිපති ඒබ‍්‍රහම් ලින්කන් මේ වහල් ජනතාව නිදහස් කිරීම අරභයා විවිධ අණපනත් සම්මත කර දුන්නත්, එම වහලූන් අතරින් බොහෝ දෙනෙක් වහල් භාවයේම රැඳී සිටීමට කැමැත්තක් දැක්වු බව මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා සිය කතාවේදී පෙන්වා දුනි. එසේ වීමට බලපෑ, එම වහලූන්ගේ සිත්සතන්වල මුල්බැසගෙන තිබූ අදහස් උදහස් කවරේද? අළුතෙන් ලැබෙන නිදහස සහ මානව අයිතිවාසිකම් සමගම, සැපිරිය යුතු වගකීම් සම්භාවරයක වගකීමද බිහි වන්නේය. ඒවා, පවුලේ සහ වැඩපොළේ කටයුතුවලට පමණක් නොව, සමාජ සාධාරණත්වය, ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ යහපාලනය සඳහාද උරදිය යුතු වගකීම්ය.

දෙවැනි ලෝක යුද්ධයේ සැමරුම් ස්මාරකය අභියස හිප් පොප් (hip-hop) නර්තනයක යෙදුනු වීඩියෝවක් හේතුවෙන් නර්තන ශිල්පිනියන් තිදෙනෙකුට රුසියානු අධිකරණය සිර දඬුවම් නියම කර තිබේ.

තිරිසන් සතුන් වැරදි කරයි ද නොකරයි ද යන්න නිගමනය කළ නොහැක්කේ උන්ගේ ලෝකයේ කිසිඳු නිර්නායකයක් නොමැති බැවිනි. උන් හැසිරෙන්නේ උනුන්ට ම ආවේණික වූ ජිවන රටාවන් අනුව ය.

පොල් කොහු ආශ්‍රිත නිශ්පාදන කර්මාන්ත ශාලාවක් පවත්වාගෙන යන ජිෆී ප්‍රඩක්ට් ආයතනයේ කොබෙයි ගනේ කර්මාන්ත ශාලාව හේතුවෙන් දැඩි පරිසර හානියන් වන බවට චෝදනා ‍රැසක් එල්ල වී තිබෙන මුත් ඒ සම්බන්ධයෙන් සාධනීය පියවරක් අදාල රාජ්‍ය නිළධාරීන් ගෙන තිබුණේ නැත.

වෙලේ සුදා කියන්නේ පසුගිය කාලේ අපේ රටේ ගොඩක් ආන්දෝලනාත්මක සිදුවීම්වලට මුල් වුණ චරිතයක්. කුප්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් විදියට ඔහු පොලිස් අත්අඩංගුවට පත්වුණේ මීට මාස කිහිපයකට කලින්. එදා පටන් ඔහු කරපු විවිධ ප්‍රකාශ නිසා මේ රටේ දේශපාලන ක්ෂේත්‍රය වරින් වර උණුසුම් වුණා. නමුත් දැන් වෙලේ සුදා කියන චරිතය දේශපාලන ලෝකයට පමණක් නොවෙයි කලා ක්ෂේත්‍රයේත් උණුසුම් කරන්න පටන් අරගෙන.

ලෝක දේශපාලන ඉතිහාසයේ මෙන්ම, 1917 සමාජවාදී විප්ලවයෙන් පසු රුසියාවේ නව දේශපාලන පරිවර්තනයක් සිදු කළ ව්ලැඩ්මීර් ලෙනින්ගේ දේහය වසර ගණනාවක්‌ තිස්‌සේ සුරක්‍ෂිතව තබා ගැනීමට සම්බන්ධ රහස්‌ රසායනික සංයෝග ගැන හෙළි වී ඇත.

ඉන්දීය සුපිරි නිළි ඓශ්වර්යා රායි පෙනී සිටි වෙළද දැන්වීමක් හේතුවෙන් විවාදාත්මක තත්ත්වයක් මතුව තිබෙනවා.

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us