බටහිර ජපානයේ සත්ව උද්‍යානයක උපන් මකාක් වර්ගයට අයත් වඳුරු පැටවෙකුට චාර්ලට් යනුවෙන් නම් තැබීම ආන්දෝලනයකට තුඩු දීලා තියෙනවා. ඒකට හේතුව බ්‍රිතාන්‍ය රජ පවුලේ අලුත උපන් බිළිඳියගේ නමත් චාලර්ට් වීමයි.
පියයුරු පිළිකා අද ලෝකයේ කාන්තාවන් මුහුණ දෙන ප්‍රධානම සෞඛ්‍ය ගැටළුවක් බවට පත්වෙලා. ඒක තවත් බැරෑරුම් වෙන්නෙ පියයුරු පිළිකා වැළඳීමට බලපාන හේතු තවමත් වෛද්‍ය විද්‍යාවෙන් අනාවරණය කරගෙන නොතිබීමයි.
2002 වර්ෂයේ සිදු වූ හදිසි අනතුරකදී බීමත්ව රිය පදවා පුද්ගලයන් පස් දෙනෙකු අනතුරට පත්කර එක් පුද්ගලයෙකු මිය යාම සම්බන්ධයෙන් සුපිරි බොලිවුඩ් නළු සල්මන් ඛාන් වරදකරු බව ඉන්දීය අධිකරණය තීරණය කොට තිබේ.
ක්‍රිකට් ගැහිල්ල පැත්තක තියල සින්දු කියන බ්රාවෝ(video)
බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායම ලෝකය තුල ජනප්‍රිය වී තිබෙන්නෙ ක්‍රිකට් ක්‍රීඩාවට දක්වන දක්ෂතාවය හින්ද විතරක් නෙමේ. කොදෙව්වන් කියපු ගමන් අපිට මතක් වෙන්නෙ විනෝදයෙන් පිරි නිහතමානී මිනිසුන් පිරිසක්.
මේ දිනවල විකාශය වන 'මේ ආදරයයි' ටෙලි නාට්‍ය මාලාව ලංකාව තුල අතිශය ජනප්‍රියයි. 'යේ හේ මොහොබ්බතීන්' නමින් ඉන්දියාවේ විකාශය වන මේ ටෙලි නාට්‍ය මාලාව ලංකාවේ වගේම ඉන්දියාව තුලත් ගොඩක් ජනප්‍රිය ටෙලි කතා මාලාවක්.
බුධ ග්‍රහයා කිලෝමීටර් 7කින් පමණ හැකිලී ඇති බව නවතම අභ්‍යවකාශ ගවේෂණයකින් අනාවරණය වී ඇත.
කේම්බ්‍රිජ් ආදිපාදවරිය වන කේට් මිඞ්ල්ටන් කුමරිය සිය දෙවන දරුවා ලෙස බිළිඳියක් බිහිකර තිබේ. ඊයේ (මැයි 02)බ්‍රිතාන්‍ය වේලාවෙන් පෙරවරු 8.34 ට පමණ ඇය සිය දෙවන දරුවා බිහිකළ බව බකිංහැම් මාළිගාව නිවේදනයක කර තිබුණි.
වෙනස් විදිහට තමන්ගෙ විවාහ උත්සව සමරන්න අපි හැමෝම කැමැත්තක් දක්වනවා. හැබැයි ඉතින් එහෙම වෙනස් කරන්න ගිහින් විවාහය විකාරයක් වෙන අවස්ථාත් නැතුවාම නොවෙයි.