“ඒ ගෑනිත් එක්ක මං නිදිවැද්දේ නැහැ”- බිල් ක්ලින්ටන්

“රටේ කවුරුත් දන්නවා මං නීතිඥයෙක් නෙවෙයි කියලා”- මෛත්‍රිපාල සිරිසේන

ආණ්ඩුවේ ආකෘති ගැන මෝඩයෝ වාද කර ගත්තාවේ, හොඳින් කළමනාකරණය කර ගත්තොත් කෝකත් හොඳ යැයි ඇලෙක්සැන්ඩර් පෝප් කීය. 18 වැනි සියවසේ කවියාගේ ඒ තනි පේළිය, නොනවතින ව්‍යවස්ථා අර්බුද සහ ප්‍රජාතන්ත්‍රීය ප්‍රතිසංස්කරණ ගැන ලෝකය පුරා කෙරෙන අනවරත වාද විවාද දෙස බලන විට දැනටත් සත්‍යයකැයි පෙනේ.

තමන් විසින් සිදු කළ කුප්ප කුමන්ත්‍රණය පරාජය වීමෙන් පසුව වෙන කරකියා ගන්නට දෙයක් නැතිව ගලේ පැහැරූ බළලාගේ තත්වයට ඇද වැ‍ටුනු සිරිසේනට අද රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා ලෙස ප්‍රකාශ කිරීමට සිදුවීම හැර වෙන කරන්න දෙයක් ඉතුරු වී තිබුණේ නැත..

2015 ජනාධිපතිවරනයේ පරාජයේ සිට මේ දක්වා මහින්ද දිගටම පැරදුනේය. ගහපු ගහපු දහං ගැට වැරදුනේය. තිබෙන බල පෙරේතකම නිසා 14 වෙනි දින හවසයාමය දක්වාත් හොර අගමැතිධුරයේ කෙසේ හෝ එල්ලී සිටීමට වලි කෑවේය.හෙට ද එය වෙනස් වනු ඇත්දැයි කිව නොහැක.

ඔක්තෝබර් 26 වැනි දා සිට ලංකාවේ දිග හැරෙමින් පවතින ක්‍රියාවලිය රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ අද්විතීය තත්වයකි. මීට පෙර කිසි විටෙක, ජනතාව තෝරා පත්කර ගත් ආණ්ඩුවකින් තොරව කෙනෙකු රට කරවා නැත.

තමා බලයට පත්වෙන අවස්ථාවේ රටේ පැවති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සැපයුණු පූර්ණ විධායක බලය තවමත් තමා සන්තකයේ පවතින බවක් ජනාධිපතිවරයා විශ්වාස කරන සෙයකි. එදා බලයට පත්වීමෙන් මාස තුනකට පසු, පාර්ලිමේන්තුවේ එක් කලබලකාරී සැසි වාරයක ඔහුත් අසුන්ගෙන සිටියේය.

කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්ද රාජපක්ෂ සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් “ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් නීතිඥයෝ“ සංවිධානය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහිදි රාජපක්ෂ මන්ත්‍රිවරයාගේ ප්‍රකාශයේ සඳහන් කරුණු පිළිබඳව ඔවුන් අදහස් පළ කර තිබෙනවා.

අද 2018 දෙසැම්බර් 01වැනිදාය. ලෝක ඒඩ්ස් දිනය ලෙස නම් කර ඇති සුවිශේෂී දිනයක් ලෙස ද  අද දිනය හැඳින්විය හැකිය. ලෝකයේ ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයන් අතුරින් දකුණු ආසියාවේ පැරණිතම රාජ්‍යය වන ශ්‍රී ලංකාවේ මුල් පුරවැසියා මේ දිනවල දරුණු සමාජ රෝගයකින් පෙළෙමින් සිටින්නේය.

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us