ජගත් මණුවර්ණට වෙඩි පහරක්

Published in Gossip
Monday, 29 April 2024 11:54

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

 

හම්බන්තොට රන්මිණිතැන්න ප්‍රදේශයේ සිදු කරන රූගත කිරීමක වෙඩි තැබීමේ දර්ශනයක් අතරතුර වැරදීමකින් මෙම අනතුර සිදුව තිබේ.

මෙම වෙඩි පිපිරවිම සිදුව ඇත්තේ එම කාර්ය නිරූපනය කල රංගන ශිල්පියාගේ අත්වැරදීමකිනි.

ක්‍රියාදාම දර්ශන බොහෝ ප්‍රමාණයක් ඇතුළත්, චමින්ද ජයසූරියගේ ‘ෆාදර්’ සිනමාපටයේ රූගතකිරීම් අතුරතුර දී ඔහු මෙලෙස අනතුරට පත්ව තිබුණි.

අනතුර සිදුවූ ඊයේ දින රාත්‍රීයේ ම ඔහු ප්‍රතිකාර සඳහා කොළඹ පිටත් කර එවා ඇති නමුත්, සිදුවී ඇත්තේ සුළු තුවාළ පමණක් බව වාර්තා වනවා.

Leave a comment

ld add copy

Latest News

සරසවි ආචාර්යවරු අද වර්ජනයක

සරසවි ආචාර්යවරු අද වර්ජනයක

විශ්වවිද්‍යාලවල පවතින ආචාර්යවරුන්ගේ හිඟය සහ කලක සිට පවතින තවත් ගැටලු කිහිපයක් මුල්කර ගනිමින් සියලු ර...

Connet With Us