මෙරට ව්‍යපාරික ක්ෂේත්‍රය සිංහල බෞද්ධයන් යටතට පත් කිරීම සඳහා බොදු බල සේනා සංවිධානය උත්සහයක් යළිත් ගනිමින් තිබේ.

ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ව්‍යාප්තිය සහ භාවිතය කැපී පෙනෙන ලෙස අඩුවී ඇතැයි පොලිසිය පවසයි. පොලිස් ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා කියා සිටියේ දිගින් දිගටම සිදුකරන වැටලීම් සහ මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන පෙලේ සැකකරුවන් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබීම මීට හේතුවී ඇති බවයි.

පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන්නේ මහ මැතිවරණයෙන් පසුව බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය.

පරාජයෙන් පසුව පැත්තකට වී නොසිටීම නිසා පජාත වී සිටින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ නැවත දේශපාලන වශයෙන් ශක්තිමත් කිරීම සඳහා ගෙන යන කුමන්ත්‍රණකාරී මෙහෙයුමට චීන රජයෙන්ද ආධාර උපකාර ලැබෙමින් තිබේ.

ජනවාරි 08 වනදා රාජපක්ෂ ආණ්ඩුව කෙරේ ජනතාව තුළ තිබු විශ්වාසය භංගවී ගිය බව අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් මහතා පැවසුවේය.ඔහු මේ බව පැවසුවේ අද(12) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

මහජන සාමය හා ක්‍රිස්තියානි ආගමික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නෙරන්ජන් වික්‍රමසිංහ මහතා අභාවප්ප්‍රාප්ත වී ඇත.

මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා සහ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරයා අතර හමුවක් ඊයේ (11) අමාත්‍යාංශයේ දී පැවැත්විණ.

ඉදිරි වර්ෂ දෙකේදී ලංකාවේ අංග සම්පූර්ණ හෙද විශ්ව විද්‍යාලයක් ආරම්භ කරන බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසුවේය. ඔහු මෙම අදහස් දැක්වූයේ ජාත්‍යන්තර හෙද දිනය සැමරීම සදහා අද(11) අරලිය ගහ මන්දිරයේ පැවති රජයේ හෙද නිළධාරීන්ගේ සංගමය විසින් සංවිධානය කළ උත්සවය අමතමිනි.

ld add copy

Connet With Us