බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ අඛණ්ඩ සත්‍යග්‍රහයට මැර ප්‍රහාරයක්
ඉල්ලීම් දහයක් මුල් කරගෙන ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව මගින් සංවිධානය කරන ලද අඛණ්ඩ සත්‍යග්‍රහයට අදට දින 17 ක් වුවත් කිසිඳු විසඳුමක් මෙතෙක් ලබා දී නැත.
දකුණු අධිවේගී මාර්ගයේදී රිය අනතුරකට ලක්ව පාදයක් අහිමිවූ එගජාගප පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතාට කෘතීම පාදයක් සවිකිරීමට කටයුතු යොදා තිබේ.
ඉන්දීය ධිවරයින් නිදහස් වෙද්දී ලාංකීය ධීවරයින් අත්අඩංගුවේ
ශ්‍රී ලංකා අත්අඩංගුවේ සිටි ඉන්දීය ධිවරයින් 96 දෙනෙකු නිදහස් කිරීම ඊයේ(30) දින සිදු විය.
ශ්‍රී ලංකා අත්අඩංගුවේ පසුවන ඉන්දීය ධිවරයින් 76 දෙනෙකු නිදහස් කරන ලෙස ජනපති මහින්ද රාජපක්ෂ මහතා අදාළ අංශවලට උපදෙස් දී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
පාපන්දුවට ලැබුණ මුදල් පෞද්ගලික ගිණුම් වල තියෙනවා
ක්‍රීඩා සංගම් 52 අතරින් දූෂීතම පරිපාලනය හිටපු පාපන්දු පරිපාලනය බව ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.
ආර්ථික නොහැකියාව නිසා දරුවන් මෙහෙකාර සේවයේ යෙදෙනවා
බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් දොස්තර ක්‍රිස් නෝනිස් මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීම සඳහා බාරදුන් ලිපිය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් තරයේ ප්‍රතික්ෂේප කර ඇති බව ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් අප කල විමසීමකදී පැවසීය.