එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකය නැතිනම් අනාගත නායකය වීමට ලක ලැහැස්ති වී සිටින රුවන් විජේවර්ධන මහතා පසුගියදා (13) බදුල්ලේ
පක්ෂ ප්‍රතිසංවිධාන වැඩසටහනක දී අපූරු ප්‍රකාශයක් සිදු කර තිබේ. ඒ නැවත එජාප ආණ්ඩුවක් පිහි‍ටුවා ගැනීම ගැනය.

රාජ්‍ය සේවයේ ආකාර්යක්ෂමතාවයන් සහ දූෂිත පරිපාලනය ගැන මහජනතාවගෙන් චෝදනා එල්ල වන්නේ අ‍ද ඊයෙක සිට නොවේ. රාජ්‍ය ආයතන නිලධාරියකුට ජරාවක් නොදී වැඩක් කරගන්න බැරි බව සමාජයේ පැලපදියම් වුණු මතයක් ඇත්තේද ඒ නිසාය.

කොවිඩ් 19ට එරෙහිව දේශීය ඖෂධ පිළිබඳ සමාජ කථිකාව දැන් නව පණක් ලබා ඇත.

නූතන ආණ්ඩු ක්‍රමවේදයේ නව ප්‍රවණතාවයක් වන්නේ ජනතාව හැකි තරම් ආණ්ඩුකරණයට සමීප කර ගැනීමය. එය පාලකයා සහ පාලිතයා අතර වන ගැටුම් සමනය කර ගැනීමේ වඩා සාර්ථක ක්‍රමවේදයකි. ප්‍රජාතන්ත්‍රවාදය වඩ වඩාත් ශක්තිමත් වන්නේත් රටක සිටින සියලු පුරවැසියන්ගේ කැමැත්ත, ඔවුන්ගේ නිදහස සහ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහාත් ජනතාව ආණ්ඩුකරණය සඳහා සමීප වීම වැදගත් බව අද ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයන් හී පිළිගැනී බවට පත්ව තිබේ.

පාඨළී චම්පික රණවක මේ මොහොත වන විට නිශ්චිතවම මේ රටේ සංස්කෘතික හා දේශපාලන උරුමය බැහැර කර තිබේ. චම්පිකගේ දේශපාලන ගමන සමාජවාදයෙන් සිංහල ජාතිකවාදයට මාරු වී පසුව නව ලිබරල් අන්තය දක්වා මේ වන විට පැමිණ තිබීම ගැන පුදුමයකුදු නැත. මන්ද දන්නෝ දන්නා විදිහට චම්පික එදත් නියෝජනය කළේ නව ලිබරල්වාදී මුලධර්මයන්ය.

ප්‍රශ්නය
මීට පෙර ඔබ වටා සිටි ජාතිකවාදී පිරිස සහ දැන් ඔබ වටා සිටින මධ්‍යම පාංතික ලිබරල්වාදී පිරිස අතර සමතුලිතභාවය පවත්වා ගන්නේ කෙසේ ද?

රටේ දේශපාලනය තුල අලුත් තරුණයන් මතුවීම සිදු වූවත් ඔවුන්ගේ ගමන විවිධ හැල හැප්පිලි මධ්‍යයේ විනාශවීම සිදුවෙයි. එක්කො ඔවුන් වැරදි පාරේ යයි. නැතිනම් ඔවුන් දේශපාලනය වෙනුවට වෙනත් යමක් සිදු කරයි. ප‍ටු අවස්ථාවාදී තීන්දු තීරණ සමඟ සිරවෙයි. නැතිනම් දේශපාලනික දැක්මක් නැත. පාක්ෂිකභාවයන් සමඟ රැල්ලට ගසාගෙන යයි. මෙවර පාර්ලිමේන්තුව තුළද තරුණයන් යම් ප්‍රමාණයක් පත්ව සිටී.

මේ දිනවල 'ගෝටා ෆේල්' කියන අයත් 'ගෝටා ෆේල් නෑ' කියන අයත් මාරාන්තික යුද්ධයක පැටලිලා. ඒකෙන් කවුරු දිනයිද කියලා බලන්න වෙනම ජනමත විචරණයක් තියන්න වෙන තත්වයක් තියෙන්නේ. නැති නම් මේ කැම්පෙන් දෙකෙන් ෆේල් කවුද පාස් කවුද කියලා හොයාගන්න වෙන් නෑ.

Gossip

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ.  ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?   

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?  

ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

Connet With Us