ගෝඨා නැතුවත් බෑ.. සජිත් නැතුවත් බෑ.. දෙපිළටම වෙන විකල්පත් නෑ
එළඹෙන ජනාධිපතිවරණේ පොදුජන එක්සත් පෙරමුණේ ජනාධිපති අපේක්ෂකය ලෙස එම පාක්ෂික බහුතරයේ ඉල්ලීම වී ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ ඉදිරිපත් කළ යුතු බවය. එමෙන්ම එකසත් ජාතික පක්ෂයෙ බහුතරයේ ඉල්ලිම වී ඇත්තේ සජිත් ප්‍රේමදාසය.
සජිත් කල්ලිය සහ කූජිත කල්ලිය - එජාපය දෙකට බෙදේ.. සටන උණුසුම්
එළඹෙන ජනාධිපතිවරණයේ අපේක්ෂකත්වය සම්බන්ධයෙන් මේ වන විට එජාපය අභ්‍යන්තරයේ ගොඩනැගී ඇති බල පොරය පැහැදිලිවම දෙපාර්ශ්වයක් අතර කුලල් කා ගැනීමක් බවට විතැන්ව තිබේ. එජාපයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා කවරෙක් විය යුතුද යන්න ගැන පසුගිය කාලයේ පැවැති සංවාද විසංවාද තීරණාත්මක කඩඉමකට ගෙන ආවේ මංගල සමරවීර ඇමැතිවරයා විසින්ය.
Gossip

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?
ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි
සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව
ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...
කලා

ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
ක්‍රීඩා

ලංකාවේ සුපිරිතම ජල ක්‍රීඩා සංදර්ශනයට සූදානම් වන්න ! Aqua Fest 2025
Aqua Fest 2025 ජල ක්‍රීඩා සංදර්ශනය මාර්තු 1 වන දින උදේ 7 සිට කොළඹ ගාලු මුවදොර, වරාය නගර වෙරළ ත...