ලීන්ඩ්රා බසීරා ලුම්බ්රෙරාස් නම් ඇය දෙවන ලෝක යුධ සමයේ අවුරුදු 27ක තරුණියක වූ බව පැවැසේ.
127 හැවිරිදි ලුම්බ්රෙරාස්ගේ උපන්දිනය දිනය යේදී ඇත්තේ 1887 අගෝස්තු මාසයේ 31 වැනිදාටයි.
පවුලේ සාමාජිකයන් පවසන ආකාරයට ඇගේ මෙම දීර්ඝ ආයු කාලයේ රහස වන්නේ හොඳින් ආහාර ගැනිම, නිදා ගැනීම සහ කිසිදා විවාහ නොවීමයි.
ඇයට මී මුණුබුරු මිණිබිරියන් 73ක් මෙන්ම මී-මී මුණුබුරු මිණිබිරියන් 55ක් සිටියි.
කෙසේවෙතත්, මීට වසර 40 කට පෙර වෙනත් නිවසකට පදිංචියට යාම හේතුවෙන් ඇගේ උප්පැන්න සහතිකය අස්ථාන ගතවී  ඇති බව වාර්තා වන අතර මේ වනවිට මෙක්සිකානු නිලධාරීන් ඇයට නව උප්පැන්න සහතිකයක් ලබාදීම සඳහා අවශ්‍ය පියවර ගනිමින් සිටියි.
ලොව වයස්ගතම කාන්තාව මෙක්සිකෝවෙන් හමු වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
  	More in this category:
				
			« ජෙනිෆර් ලෝරන්ස්ගේ නිරුවත් ඡායාරූප අන්තර්ජාලයට		
		
				
			වාරණයට ලක්වූ ආරක්ෂිත කාන්තා යට ඇඳුම »
		
		
  
  
  
  
  
  
  
 
		
	
	
Gossip
සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්
ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...
වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්
එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...
ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක
ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...
ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි
ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...
කලා
ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
ක්‍රීඩා
ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ දෙවන විස්සයි20 ක්‍රිකට් තරගය අද
ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ කණ්ඩායම් අතර දෙවන විස්සයි20 ක්‍රිකට් තරගය හරාරේ ක්‍රීඩාංගණයේ දී අද (6) පැව...
