මෙම වඳුරා ආහාර සොයා නිවසකට පැන ඇති අතර කෑමට කිසිවක් නිවස තුල තිබී නැත. පසුව ආහාර සොයාගැනීමට නොහැකි වූ වඳුරා නිවසේ තිබූ මුදල් මිටියක් සොරාගෙන ෂිම්ලා ප්රදේශයේ වූ කැලෑවක නිවාඩු ගත කිරීමට පැමිණ සිටි පිරිසක් අතරේ මෙම මුදල් බෙදා දී ඇත.
මීට පෙරත් ෂිම්ලා ප්රදේශයේදී මෙවැනිම සිදුවීමක් වී ඇති අතර  හිමාචල් ප්රදේශ් ප්රාන්තයේ වදුරන් තුන්ලක්ෂයක් පමණ සිටින බවත් වාර්තා වේ.
මුදල් සොරාගෙන අහිංසක මිනිසුන්ට සල්ලි බෙදන වඳුරෙක්
			Published in
			අනං මනං
		
		
				
		
			Tuesday, 09 September 2014 10:40		
		
  මුදල් සොරාගෙන එම මුදල් මිනිසුන් හට බෙදාදෙන වඳුරෙකු පිළිබඳ පුවතක් ඉන්දියාවේ හිමාචල් ප්රදේශ් ප්රාන්තයේ ෂිම්ලා ප්රදේශයෙන් වාර්තා වේ.
  	More in this category:
				
			« කුරුල්ලන් බිය වද්දන  රොබෝ කුරුල්ලා එයි.		
		
				
			පෙම්වතා කෙල්ලන් ගෙන් බේරාගන්න පෙම්වතී යෙදු උපාය ? »
		
		
  
  
  
  
  
  
  
 
		
	
	
Gossip
සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්
ජනප්රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්රයාට අද හරිම සතුටු දවසක් ඒ...
වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්
එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...
ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්රීති සාදයක
ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්රියේ පැවති විවාහ මංගල උත්සව...
ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි
ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...
කලා
ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
ක්රීඩා
ශ්රී ලංකාව හා සිම්බාබ්වේ දෙවන විස්සයි20 ක්රිකට් තරගය අද
ශ්රී ලංකාව හා සිම්බාබ්වේ කණ්ඩායම් අතර දෙවන විස්සයි20 ක්රිකට් තරගය හරාරේ ක්රීඩාංගණයේ දී අද (6) පැව...
