සල්මන් ෂාරුක් අභිබවා ඉදිරියට

Published in අනං මනං
Sunday, 14 December 2014 11:25

ෆෝබ්ස් නවතම වාර්තා අනුව වසර 3 ක් පිට පිටම ඉන්දියාවේ ධනවත්ම සුපිරි තරුව වූ ෂාරුක් ඛාන් අභිබවා ඉන්දීය සුපිරි ධනවත් චරිත ලැයිස්තුවේ ප‍්‍රමුඛස්ථානය හිමිකරගැනීමට සල්මාන් ඛාන් සමත්වී අැත.

2014 වසරේ ෂාරුක් ඛාන්ගේ ධනය ඉන්දීය රුපියල් කෝටි 202.යි දශම 4 ක් වූ අතර සල්මාන් ඛාන්ගේ වත්කම රුපියල් කෝටි 244 යි දශම 5 දක්වා ඉහළ ගොස් තිබේ.


එම ලැයිස්තුවේ තුන්වන තැන හිමිවී ඇත්තේ කෝටි 194 ක ධනයකට හිමිකම් කියූ අමිතාබ් බච්චන්ටය.


ඉන්දීය ක‍්‍රිකට් පිලේ නායක මහේන්ද්‍රසිං දෝණි සහ අක්ෂේ කුමාර්ට පිළිවෙලින් එම ලැයිස්තුවේ හතරවන සහ පස්වන ස්ථාන හිමිව ඇති බව සඳහන්ය.

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us