පාපන්දු ලෝකයේ රජු රොනාල්ඩෝ

Published in අනං මනං
Tuesday, 13 January 2015 11:54

සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටිඅනෝ රොනල්ඩෝ විසින් ලොව හොඳම පාපන්දු ක්‍රීඩකයාට පිරිනැමෙන Ballon d'Or Award සම්මානය හිමිව තිබෙනවා.

ඔහු මෙවර සම්මානයට හිමිකම් කියා ඇත්තේ සුපිරි පාපන්දු ක්‍රීඩකයන් වන ලයනල් මෙසී සහ ජර්මානු ක්‍රීඩක මැනුඑල් අභිබවා යමිනුයි.

 Ballon d'Or Award සම්මාන උළෙල පවත්වන්නේ  ඊට පෙර වසරේ දක්ෂතා දක්වන  පාපන්දු ක්‍රීඩකයන් ඇගයීම සඳහායි. 29වන වියේ පසුවන රොනාල්ඩෝ රිඅල් මැඩ්රිඩ් කණ්ඩායම හා පෘතුගීසි පාපන්දු කණ්ඩායම නියෝජනය කරන සුපිරි පාපන්දු ක්‍රීඩකයෙකි .

මෙවර සම්මාන උළෙලදී රොනල්ඩෝ මෙන්ම පුංචි රොනාල්ඩෝද සහභාගී වී සිටීම කැපීපෙනෙන සිදුවීමක් විය.

foot-ball1

foot-ball2

foot-ball3

foot-ball4

foot-ball6

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us