ජැක්ලීන්ගේ ගාණ විනාඩි තුනකට ලක්ෂ 75 යි

Published in අනං මනං
Wednesday, 14 January 2015 13:36

බොලිවුඩයේ සුපිරි නිළි ජැක්ලීන් ෆර්නෑන්ඩස් විනාඩි 3ක රංගනයක් සදහා ඉන්දීය රුපියල් ලක්ෂ 75ක් අයකර ගෙන ඇති බවට ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.

ඔවුන් පෙන්වා දෙන්නේ ජැක්ලීන් පසුගිය දිනෙක සහභාගි වූ සයිෆයිව් මහෝට්සව් නම් වූ වැඩසටහනේදි රඟදැක්වූ නර්ථනයකට අදාළ මුදල අයකර ගෙන ඇති බවයි.

මේ සම්බන්ධයෙන් ජැක්ලීන් පවසන්නේ තමන් සුපිරි නළු සල්මන් ඛාන් සමග එක්ව කටයුතු කිරීම හේතුවෙන් තමන් ඉක්මනින් ඉහළට යන බවයි.

ජැක්ලීන් සහ සල්මන් එක්ව පසුගිය වසරේ රංගනයෙන් දායකත්වය ලබාදුන් කික් චිත්‍රපටය ද ආදයම් වාර්තා පිට වාර්තා තැබුවා.

පසුගියදා ඉන්දියාවේ කළ සමීක්ෂනයකට අනුව ජැක්ලීන් ඉන්දියාවේ ධනවත් හා ජනප්‍රියම පුද්ගලයන්  අතර සිටින බව අනාවරණය විය.

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us