අහසේ සිට දකින ලෝකය

Published in අනං මනං
Thursday, 05 February 2015 15:59

අපි බොහෝ ස්ථානවල සංචාරය කරනවා. දකිනවා. ඒත් අපිට පියාපත් ලැබුනොත් නැත්තම් සැහැල්ලු ගුවන් යානයක සංචාරය කරන්න ඉඩ ලැබුනොත් ලෝකය මොනතරම් ලස්සනට බලාගන්න පුළුවන් වෙයිද.

ඒ වගේම අපි විඳින අත්දැකීම වෙනස්ම එකක් වෙයි. අපි සාමාන්‍යයෙන් දකින දේට  වඩා  පුළුල්ව ලෝකෙ දිහා බලන්න පුළුවන් වෙයි.

අහස උසට නැගුනු ගොඩනැගිලි, කෙත්වතු, තණ බිම්, මිනිස්සු  දිහා අහසේ ඉඳල බලන්න කැමතිද. මේ ඡායාරූප ඒකට උදව් වේවි.

 

බාසිලෝනා නගරය

sky1

ඩුබායි දූපත්

sky3

ලෝන්ග්ලීට් දුර්ගය

sky4

මෙක්සිකෝ නගරය

sky5

වැනීසිය

sky6

චිකාගෝ නගරයට සවස් කාලය උදාවන අයුරු

sky10

නෙදර්ලන්තයේ ටියුලිප් මල් යාය

sky11

කෝර්ෂියාවේ ඩුබ්‍රොව්නික් බළකොටුව

sky13

ප්‍රංශයේ පැරිස් නගරය

sky14

තුර්කියේ මෙස්කෙන්ඩිර්

sky15

දකුණු අප්‍රිකාවේ කේප්ටවුන් නගරය

sky17

ග්‍රීසියේ ඇතැන්ස් නුවර

sky19

ඊජිප්තුවේ ගීසා පිරමිඩ

sky20

වියට්නාමයේ බැක් සොන් නිම්නය

sky21

මරීනා බොක්ක, ඩුබායි

sky22

චීනයේ වි වගාවක්

sky24

 

ඡායාරූප උපුටා ගැනීම : lankadeepa

 

 

 

 

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us