‘කොටුව’ ටෙලි වෘතාන්තයේ මුහුරත් උළෙල

Friday, 05 June 2015 22:49

ඉදිරියේදී තිරගතවීමට නියමිත ‘කොටුව’ ටෙලිවෘතාන්තයේ මුහුරත් උළෙල ඊයේ(04) බෙල්ලන්විල රජමහා විහාරයේදී පැවැත්විණි.

මෙම ටෙලි නිර්මාණය සඳහා ශ්‍රියන්ත මෙන්ඩිස්, ධර්ෂන් දර්මරාජ්, ධසුන් පතිරණ, සදනී පතිරණගේ, නෙතනි නානායක්කාර, ගයත්‍රී ඩයස්, සරත් කොතලාවල, කුමාර රණපුර, කපිල කුමාර සමරකොන්, උදය කුමාරි, ප්‍රසාද් සමරතුංග, විරාජ් මධුෂාන්, නදීෂා රංගනී දයාරත්න, සවන් සත්සර, රූපා ගෝමස්, ලලිත් කල්දේරා යන රංගන ශිල්ප ශිල්පිනියන් රැසක් රංගනයෙන් දායක වේ.

 ‘කොටුව’ ටෙලිවෘතාන්තයේ කතාව, දෙබස්, තිර රචනය හා අධ්‍යක්ෂණය හර්ෂ උඩකන්දගේ වන අතර  නිෂ්පාදනයෙන්  සඳුන් දොලමුල්ල ද  කැමරාකරණයෙන්  මහේෂ් කරුණාරත්න ද  රේඛීය  නිෂ්පාදනයෙන් ඉන්දික ජයසුන්දර ද  වේ. මීට අමතරව සංස්කරණයෙන් මධුර ප්‍රසාද් ද  සහය අධ්‍යක්ෂණයෙන් චන්දන විජේකෝන් ද  කාලා අධ්‍යක්ෂණයෙන් ඩෙරික් සුන්දර ද  නිෂ්පාදන කලමකාකරණයෙන් වික්ටර් කුරේ ද  අංග රචනයෙන් හර්ෂ මංජුලද මෙම ටෙලි නිර්මාණය සඳහා දායකත්වය සපයයි.

ඡායාරූප - ශ්‍රීතන් ගුණවර්ධන

pitakotuwa-1

pitakotuwa-2

pitakotuwa-3

pitakotuwa-4

pitakotuwa-5

pitakotuwa-6

pitakotuwa-7

pitakotuwa-8

pitakotuwa-9

pitakotuwa-11

pitakotuwa-12

pitakotuwa-13

pitakotuwa-14

pitakotuwa-15

Last modified on Friday, 05 June 2015 23:04

Leave a comment

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us