හිරගෙදර සිටිය යුතු ගෝඨාට, රනිල් උදව් කරන්නෙ ඇයි ?
බරපතල අපරාධ චූදිතයකු වන ගෝඨාභය රාජපක්ෂව නීතිය හමුවේ වරදකරුවකු වීම මඟ හැරවීමේ සිට ඔහුව පොදුජන පෙරමුණෙහි ජනාධිපති අපේක්ෂකත්වය ලබා දිම දක්වා මෙතෙක් සිදු වී ක්‍රියාදාමය ආණ්ඩුවේ ප්‍රධානින්ගේ මැදිහත් වීම එනම් සහය මත සිදුවූ බව පැහැදිලි කාරණාවකි.
ගෝඨා සුළඟ ඊයේ රෑම අවසන්.. ඉල්ලපු හින්දා දුන්නා, මහින්දත් අතපිහ ගනී.
ගොඨාභය රාජපක්ෂ පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කිරීමේ මෙරට දේශපාලනයේ විප්ලවීය සන්ධිස්ථානයක් වනු ඇතැයි ද එය මෙරට බහුතර ජනතාව විසින් ඉහළින් පිළිගනු ඇතැයිද රාජපක්ෂවාදී පිරිස් අපේක්ෂාසහගතව සිටියත් එය මාධ්‍ය සංදර්ශනයකින් පමණක් කෙළවර විය.
Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම
මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!
හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි
හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...
කලා

ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
ක්‍රීඩා

ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ දෙවන විස්සයි20 ක්‍රිකට් තරගය අද
ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ කණ්ඩායම් අතර දෙවන විස්සයි20 ක්‍රිකට් තරගය හරාරේ ක්‍රීඩාංගණයේ දී අද (6) පැව...