TNL වෙතින් දැවැන්ත කොමඩි ටෙලි නිර්මාණයක්

Thursday, 21 August 2014 12:16
TNL  ආයතනයෙන්  සැප්තැම්බර් 1 දා සිට දැවැත්ත කොමඩි ටෙලි නිර්මාණයක් විකාශනය කිරීමට සූදානමින් සිටී.
  විශාල වියදමක් දරමින් සිදුකරන මෙම නිර්මාණය 'ද ලොජ්' නම් වේ.මෙහි රූගත කිරීම් මේ දිනවල සිදු කරමින් පවතී
 
 මෙය ප‍්‍රවීන රංගන ශිල්පීන් හා ශිල්පිනියන්  30 කගේ රංගන දායකත්වයෙන් යුක්ත ප‍්‍රථම කොමඩි ටෙලිනාට්‍යයයි. මෙම නාට්‍යයේ තේමාව වන්නේ 'අනේ මේ අපිමනේ' යන්නයි.
 
මෙහි නිෂ්පාදනය ජයලත් පීරිස්, කැමරාකරණය ගාමිණී චමින්ද, අංග රචන ශිල්පී ආසිිරි චතුරංග, සහාය අධ්‍යක්ෂණය කැළුම්, දෙවන සහාය අධක්ෂණය රුවන් ඒකනායක, කළා අධ්‍යක්ෂණය වජිර පි‍්‍රය ශාන්ත, අධ්‍යක්ෂණය සහ තිර රචනය දීප්ති වදීෂා ගෙනි.
unnamed
unnamed 1
unnamed 2
unnamed 3
unnamed 4
unnamed 6
unnamed 7
unnamed 10
unnamed 17
unnamed 18
unnamed 20
unnamed 19
unnamed 8
unnamed 9
unnamed 12
unnamed 13
unnamed 14
unnamed 15
unnamed 16
ඡායාරූප- නිශාන්ත පි‍්‍රයදර්ශන
Last modified on Thursday, 21 August 2014 13:27

Leave a comment

 

ld add copy

Connet With Us