නෑමට අකමැති අමුහජීගේ පි‍්‍රයතම කි‍්‍රයාව වන්නේ සතුන්ගේ වියළි මළ පහ දුම් පයිප්පෙකට දාමා දුම් ඉරීමය.
දැනට මොහුගේ හම සත්වයෙකු ගේ මෙන් ගොරෝසු බව විදෙස් මාධ්‍යවල සඳහන් වේ. පොඩි කාලෙදී සිදු වූ මානසික බලපෑමක් නිසා ඔහු මෙවන් විපර්යාසයකට ලක් වී ඇත.

1954 වර්ෂයේ පටන් ස්නානය නොකළ පුද්ගලයෙක් ඉරානයේ ජීවත්වේ.ඔහු ගේ නම අමු හජි. ඔහුගේ වයස දැනට අවුරුදු 80 කි. ඒ අනුව ඔහු අවු 60 කින් ස්නානය කර නොමැත.
නෑමට අකමැති අමුහජීගේ පි‍්‍රයතම කි‍්‍රයාව වන්නේ සතුන්ගේ වියළි මළ පහ දුම් පයිප්පෙකට දාමා දුම් ඉරීමය.
දැනට මොහුගේ හම සත්වයෙකු ගේ මෙන් ගොරෝසු බව විදෙස් මාධ්‍යවල සඳහන් වේ. පොඩි කාලෙදී සිදු වූ මානසික බලපෑමක් නිසා ඔහු මෙවන් විපර්යාසයකට ලක් වී ඇත.

දඹුල්ල වෙළෙඳපොළට එළවළු තොග සැපයුම කිලෝග්‍රෑම් ලක්ෂ දෙකකින් පමණ පහළ ගොස් ඇති බව විශේෂිත ආර්ථික වෙළෙඳ...
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යවන්නන් යම් සැලසුමකට අනුව ක්‍රියා කළද, පිතිකරුවන්ගෙන් එය දැකගත නොහැකි වූ බ...