ජෙනිෆර් එම නිරුවත් ඡායාරූප ගෙන ඇත්තේ හොලිවුඩ් සිනමාවේ ඉහළම මට්ටමේ තාරකාවන්හට පෙන්වීමට බව විදෙස් මාධ්‍ය වාර්ථා කරයි. මෙම සිදුවීම ජෙනිෆර්ගේ ප්‍රකාශකයා ද තහවුරු කර ඇත. ඇය 24 වැනි වියේ පසු වන්නියකි.
(නෙත් එෆ්.එම් )
ඔස්කාර් සම්මානලාභී යොවුන් නිළි ජෙනිෆර් ලෝරන්ස්ගේ නිරුවත් ඡායාරූප එකතුවක් පරිගණක හැකරුන්ගේ අතට පත්ව ඇත. එම ඡායාරූප ඔවුන් විසින් අති විශාල පිරිසකට නැරඹීමට අන්තර් ජාලය ඔස්සේ මුදා හැර තිබේ.
ජෙනිෆර් එම නිරුවත් ඡායාරූප ගෙන ඇත්තේ හොලිවුඩ් සිනමාවේ ඉහළම මට්ටමේ තාරකාවන්හට පෙන්වීමට බව විදෙස් මාධ්‍ය වාර්ථා කරයි. මෙම සිදුවීම ජෙනිෆර්ගේ ප්‍රකාශකයා ද තහවුරු කර ඇත. ඇය 24 වැනි වියේ පසු වන්නියකි.
(නෙත් එෆ්.එම් )
අස්වැසුම පළමු අදියර ප්‍රතිලාභීන්ගේ ඔක්තෝම්බර් මස ප්‍රතිලාභී දීමනාව හෙට (15) එම ප්‍රතිලාභීන්ගේ බැංකු...
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ කණ්ඩායම් අතර දෙවන විස්සයි20 ක්‍රිකට් තරගය හරාරේ ක්‍රීඩාංගණයේ දී අද (6) පැව...