Kiss එක ගිය දුර

Thursday, 02 October 2014 10:50

ලොව විවිධ ස්ථානවල සිට එක ම ඉරියව්වෙන් හාදු දෙමින් ඡායාරූප ගත් යුවළක් පිළිබඳ අමෙරිකාවේ නෙවාඩා ප්‍රාන්තයෙන් වාර්තා වෙයි.

ඡායාරූප කලාව පිළිබඳ පන්තියක දී මෙම යුවළ මුණ ගැසී ඇති අතර ඔවුන් සිය මිතුරන් හා ඡායාරූප ගැනීමට බැහැරට ගොස් සිටි අවස්ථාවක මුල් වරට මෙම ඉරියව්වෙන් ඡායාරූපයක් ගෙන තිබේ. අනතුරු ව 2012 දී මෙම යුවළ විවාහ වී ඇති අතර පසු ව ඔවුන් දිගින් දිගටම ලොව විවිධ ස්ථානවල දී එකම ඉරියව්වෙන් ඡායාරූප ගෙන තිබේ.

මේ ආකාරයට ඡායාරූප 50ක් ලොව විවිධ ස්ථාන 50 ක දී ලබා ගැනීම මෙම යුවළගේ අපේක්ෂාවයි.


( lfn.lk)

Pic story 1

Pic story 2

Pic story 3

Pic story 4

Pic story 5

Pic story 6

Pic story 7

Pic story 9

Pic story 10

Pic story 11

Last modified on Saturday, 04 October 2014 07:20

Leave a comment

ld add copy

Latest News

ඩෙංගු රෝගීන් 84,000 ඉක්මවයි

ඩෙංගු රෝගීන් 84,000 ඉක්මවයි

වසරේ මේ දක්වා වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 84,000 ඉක්මවා ගොස් ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසය...

Connet With Us