ට්‍රේසිගෙ පළමු තේරීම කාරය. රෙදි සෝදන යන්ත්‍රයක් මත හෝ සිනමා ශාලාවක් තුළ වගේම හෝටලයක බැල්කනියත් මේ සඳහා සුදුසු තැන්බවයි ඇය පවසන්නේ.
ඔන්විල්ලාවක් වැනි පැද්දෙන වස්තුවක් මත වගේම අව්ව හොඳින් වැටෙනා ස්ථානයන්ද මේ සඳහා සුදුසු තැන් ලෙස ඇය පෙන්වා දෙයි.
මුහුද, තටාකයක් හෝ උණුසුම් ජලය සහිත නාන ඔරුවත් මේ තේරීම් අතර වනවා. ගැමි පරිසරයත් මීට සුදුදු තැනක්. තාවකාලිකව අටවාගත් කූඩාරම වගේම අපි කවුරුවත් සිහිනෙන්වත් නොසිතන සුසානභූමියත් මේ ස්ථාන 10ට ඇතුළත් වෙනවා.
(නෙත් එෆ් එම්)
නීරස පරණ ඇඳ අමතක කරන්න. මේ දේ කියන්නෙ ලිංගික කර්තව්‍ය සඳහා හොඳම ස්ථාන 10ක් හඳුන්වාදෙන ට්‍රේසි කොක්ස් නමැති ඉංග්‍රීසි ලේඛිකාව. ඇය ලිංගිකත්වය සහ සබඳතා පිළිබඳ ප්රවීනත්වයක් උසුලන්නියක්.
Latest News

රාජිත සේනාරත්නගේ අපේක්ෂිත ඇප අයදුම්පත විසි කරයි
අල්ලස් කොමිසම විසින් තමන්ව අත්අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත ඇපයක් මත මුදාහරින ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය...
කලා

ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
ක්‍රීඩා

ලංකාවේ සුපිරිතම ජල ක්‍රීඩා සංදර්ශනයට සූදානම් වන්න ! Aqua Fest 2025
Aqua Fest 2025 ජල ක්‍රීඩා සංදර්ශනය මාර්තු 1 වන දින උදේ 7 සිට කොළඹ ගාලු මුවදොර, වරාය නගර වෙරළ ත...