උළෙලට එක් වූ ඉන්දීය සුපිරි නළු අනිල් කපූර් මහතා වෙත හිරු වෙතින් පුදකළ විශේෂ සම්මානය සිනමා නිළි රැජන මාලිනී ෙµdන්සේකා මහත්මිය සහ ප්‍රවීණ නළු රවීන්ද්‍ර රන්දෙණිය මහතා අතින් ප්රදානය කළ අයුරු ඡායාරූපයේ දැක්වේ.
ඡායාරූපය - සමන් අබේසිරිවර්ධන
හිරු ගෝල්ඩන් සිනමා සම්මාන උළෙල පෙරේදා (25 දා) ඉන්දීය නළු නිළියන් සහ ගායිකා අල්කා යාග්නිග්ගේ සහභාගිත්වයෙන් සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
Latest News
විශ්වවිද්‍යාලීය අචාර්යවරුන් සහ අගමැතිනිය අතර අද සාකච්ඡාවක්
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය සමඟ සාකච්ඡාවක් අද (16) පැවැත් වීමට නියමිත බව විශ්වවිද්‍යාල...
කලා
ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
ක්‍රීඩා
ලංකාව ලැබූ පරාජයට හේතුව සංගා සිය 'X' ගිණුමේ සටහනක් තබයි
ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යවන්නන් යම් සැලසුමකට අනුව ක්‍රියා කළද, පිතිකරුවන්ගෙන් එය දැකගත නොහැකි වූ බ...

