විලාසිතා ලොව කිරුළු පැළඳු සුරූපිනියන්

Published in අනං මනං
Monday, 12 January 2015 15:03

විලාසිතා වලට ගැහැණු පිරිමි බේදයක් නෑ. හැමෝම කැමතියි අලුත් විදියේ විලාසිතා වලින් හැඩවෙන්න.

නමුත් ලෝකයට විලාසිතා හඳුන්වා දෙන්නෙ ජනප්‍රිය පුද්ගලයන්. අනිකුත් බොහෝ අය අනුකරණය කරන්නෙ ඔවුන්ගෙ විලාසිතා.

ලෝකයේ වැඩිපුරම විලාසිතා අනුගමනය කරන ජනප්‍රිය කාන්තාවන් අතරින්  පෙරමුණ ගැනීමට බ්‍රිතාන්‍යයේ විලියම් කුමරුගේ බිරිඳ වන කේට් කුමරිය සමත්ව සිටිනවා.

ඇය අනුගමනය කරන විලාසිතා උණු කැවුම් මෙන් අලෙවි වන බව වාර්තා වේ.  

එහි දෙවන ස්ථානයට වික්ටෝරියා බෙකම් පත්වී සිටියි. තුන්වන ස්ථානයට පත්ව සිටින්නේ සංගීත ශිල්පිනියක් හා නර්තන ශිල්පිනියක් වන චෙරිල් ෆර්නැන්ඩ්ස්.

 

Victoria Beckham

fashion3

Cheryl Fernandez

fashion4

Emma Watson

fashion5

Katherine Jenkins

fashion-new

Angelina Jolie

fashion7

Taylor Swift

fashion8

Keira Knightley

fashion9

Nicole Scherzinger

fashion10

Jennifer Aniston

fashion11

 

worky

worky1

ld add copy

Latest News

ක්‍රීඩා

වනිඳු පෙරමුණට

වනිඳු පෙරමුණට

ශ්‍රී ලංකා ක්‍රිකට් නායක වනිඳු හසරංග අන්තර්ජාතික පන්දුවාර 20යි 20 ක්‍රිකට් තුන් ඉරියව් ක්‍රීඩකයින්ගේ...

Connet With Us