ඉබේ ලේස් ගැට ගැහෙන අලුත්ම සපත්තුව

Published in අනං මනං
Monday, 12 January 2015 17:58

බොහෝ දෙනෙක් ලේස් සහිත සපත්තු පළඳින්න අකමැත්තක් දක්වන්නෙ ලේස් ගැට ගැහීමට දක්වන අකමැත්ත නිසයි.

Nike සමගම ඊට විසඳුමක් ඉදිරිපත් කරලා තියනවා.  ලෝකයේ ජනප්‍රිය ක්‍රීඩා ඇඳුම් පැළඳුම් අලෙවි කිරීමේ වෙළඳ නාමයක් වන Nike සමාගම ඉබේම ලේස් ගැටගැහෙන සපත්තු ජෝඩුවක් නිර්මාණය කරලා තියනවා.

මේ සපත්තුව නිර්මාණය කිරීමේ අදහස අරගෙන තියෙන්නෙ 1989 වර්ෂයේ නිපදවුණු Back to the Future Part II නම් විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටය ඇසුරිණි.

එම චිත්‍රපටියට වසර තිහක් පිරීම නිමිත්තෙන් මෙම සපත්තු යුවළ ලෝකයට හඳුන්වා දීමට නියමිතයි .

යම්කිසි පුද්ගලයෙක් මෙම සපත්තුව පැළඳි විගස එම පුද්ගලයාගේ බරට හා යොදන තෙරපුම අනුව ඉබේම සපත්තුවේ ලේස් ගැට ගැහෙන බව වාර්තා වේ.

worky

worky1

ld add copy

ක්‍රීඩා

වනිඳු පෙරමුණට

වනිඳු පෙරමුණට

ශ්‍රී ලංකා ක්‍රිකට් නායක වනිඳු හසරංග අන්තර්ජාතික පන්දුවාර 20යි 20 ක්‍රිකට් තුන් ඉරියව් ක්‍රීඩකයින්ගේ...

Connet With Us