'ස්‌පන්දන' මංගල දැක්ම

Thursday, 19 March 2015 14:45

සුනෙත් මාලිංග ලොකු හේවාගේ නවතම චිත්‍රපටය 'ස්‌පන්දන' චිත්‍රපටයේ මංගල දැක්ම ඊයේ(18) රීගල් සිනමා හලේදී පැවැත්විණි. මහේන්ද්‍ර පෙරේරා, දිල්හානි ඒකනායක, ගිහාන් ප්‍රනාන්දු, දර්ශන් ධර්මරාජ්, ශලනි තාරකා,රොෂාන් රණවක, බුවනි චාපා, තිසුරි යුවනිකා, නිමන්ති පෝරගේ, ගිවන්ත අර්ථසාත්, නිල්මිණි කෝට්ටෙගොඩ රංගනයේ දායක වන මෙම චිත්‍රපටය ජගත් එන්. යාපාගේ නිෂ්පාදනයකි. පසුබිම් සංගීතයෙන් උදය ශ්‍රී සහ සංස්කරණයෙන් ශාන් අල්විස්ද සහාය නිෂ්පාදනය මෙන්ම කැමරාකරණයෙන්  ප්‍රභාත් රෝෂන්ද දායක වී ඇත. 

ඡායාරූප :නිශාන්ත ප‍්‍රියදර්ශන

DNP  1

DNP  3

DNP  4

DNP  5

DNP  6

DNP  6

DNP  7

DNP  2

DNP  8

DNP  9

DNP  10

DNP  11

DNP  12

DNP  13

DNP  14

DNP  15

DNP  16

DNP  17

DNP  18

DNP  19

DNP  20

DNP  21

DNP  22

DNP  23

DNP  24

Last modified on Thursday, 19 March 2015 14:59

Leave a comment

worky

worky1

ld add copy

ක්‍රීඩා

චමරි අතපත්තු අංක එකට

චමරි අතපත්තු අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ල...

Connet With Us