" Colombo Media Night "

Wednesday, 25 March 2015 15:09

කොළඹ විශ්ව විද්‍යාලයේ ජනමාධ්‍ය ඩිප්ලෝම පාඨමාලාව හැදෑරුවන්ගේ සංගමය මගින් සංවිධානය කරනු ලැබූ " Colombo Media Night  "පසුගියදා කොළඹ සිංහ සමාජ මධ්‍යස්ථානයේදී පැවැත්විණි.

මෙහිදී මහාචර්ය ජේ බී දිසානායක, ප්‍රවීන ජනමාධ්‍යවේදී එඩ්වින් ආරියදාස, ආචාර්ය කුමාර හිරිඹුරේගම සහ මහාචාර්ය කමල් වැලේබොඩ යන මහත්වරුන්ට උපහාර තිළිණ ප්‍රදානය කිරීමක් සිදුවිය.

 " Colombo Media Night  " ප්‍රධාන අමුත්තා ලෙස සහබාගි වූ ජනමාධ්‍ය හා පාර්ලිමේන්තු කටයුතු ඇමති ගයන්ත කරුණාතිලක මහතාට ජනමාධ්‍ය ඩිප්ලෝම පාඨමාලාව හැදෑරුවන්ගේ සංගමයේ සභාපති රාජිත සේනානායක විසින් සමරු සම්මානයක්ද පිළිගන්වන ලදී.

මෙම අවස්ථාවට එම සංගමයේ උප සභාපතිනි  කුමුදු ජිනදාස ලේකම් මශාඩ් බැරී ප්‍රධාන සංවිධායක විජයපාල හෙට්ටිආරච්චි යන පිරිසක්ද සහබාගි විය.

ඡායාරූප සහ වාර්තා කිරීම : රුසායික් ෆාරුක්

Dr.-Edwin-Ariyadasa

Minister-Gayantha-karunathi

Prof.-J.B.-Dissanayake

Prof.-Kamal-Waleboda

Ramzee-Ruzaik-Suranga

Ronnie-Lietch

Sadun-Wijesiri

Last modified on Wednesday, 25 March 2015 15:11

Leave a comment

worky

worky1

ld add copy

ක්‍රීඩා

චමරි අතපත්තු අංක එකට

චමරි අතපත්තු අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ල...

Connet With Us