ලෙස්ටර් ජේම්ස් පීරිස්ට 96යි

Saturday, 04 April 2015 23:21

ප්‍රවීණ සිනමා අධ්‍යක්ෂ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ 96 වන උපන් දිනය හෙට(05) දිනට යෙදේ.

ඒ වෙනුවෙන් ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාව විසින් සංවිධානය කරනු ලැබූ උත්සවයක් අද ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ නිවසේදී පැවැත් විණි. එතුමාගේ උපන් දිනය වෙනුවෙන් ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාව අප්‍රේල් මස 04 අද සහ හෙට (05)චිත්‍රපට ප්‍රදර්ශනයක් පැවැත්වීමට කටයුතු යොදා ඇත.

එසේම සුමිත්‍රා පීරිස් මහත්මියද මේ වසරේ සිය 80 වැනි ජන්ම දිනය සමරනු ලැබීමද විශේෂත්වයක්.

ඡායාරූප : නිශාන්ත ප්‍රියදර්ශන

DNP lester bday 1

DNP lester bday 2

DNP lester bday 3

DNP lester bday 4

DNP lester bday 5

DNP lester bday 6

DNP lester bday 7

DNP lester bday 8

DNP lester bday 9

DNP lester bday 10

DNP lester bday 11

DNP lester bday 12

DNP lester bday 13

DNP lester bday 14

DNP lester bday 15

DNP lester bday 16

DNP lester bday 17

DNP lester bday 18

 

Leave a comment

worky

worky1

ld add copy

Latest News

පළාත් කිහිපයක උෂ්ණත්වය අද යළිත් ඉහළට

පළාත් කිහිපයක උෂ්ණත්වය අද යළිත් ඉහළට

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු, වයඹ සහ ඌව පළාත්වල ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම්...

ක්‍රීඩා

චමරි අතපත්තු අංක එකට

චමරි අතපත්තු අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ල...

Connet With Us