ශ්‍රී ලංකා මැලේ භාෂා දින සැමරුම

Monday, 06 April 2015 14:40

ශ්‍රී ලංකා මැලේ සංගමය මගින් සංවිධානය කළ  අධ්‍යාපනඥයෙක්, දේශපාලනඥයෙක්, රාජ්‍යතාන්ත්‍රිකයෙක් වූ ටී බී ජයා මහතාගේ 125 වන ජන්ම දින සැමරුම සහ ශ්‍රී ලංකා මැලේ භාෂා දිනය සැමරීම පසුගියදා කොළඹ නව නගර ශාලාවේදී පැවැත් විණි.

මෙහිදී මැලේසියානු භාෂා දින තරඟයෙන් ජය ලැබූ ජයග්‍රාහකයන්ට ශ්‍රී ලංකාවේ ඉන්දුනීසියානු තානාපතිතුමා අතින් සම්මානය ප්‍රධානය කිරීමද සිදුවිය.

මේ උත්සවය සඳහා ආරාධිත දේශක ලෙස කොළඹ විශ්ව විද්‍යාලයේ ආචාර්ය රෝමොලා රසූල් සහ ශ්‍රී ලංකා මැලේ සංගමයේ සභාපති ටී. කේ. අසූර් ඇතුළු පිරිසක් සහභාගී විය.

ඡායාරූප සහ වාර්තා කිරීම : රුසායික් ෆාරුක්

maley1

maley2

maley3

maley5

maley6

maley7

Leave a comment

ld add copy

Latest News

ආහාරයට ගන්නා තෙල් වර්ග වලට නැවතත් නීති

ආහාරයට ගන්නා තෙල් වර්ග වලට නැවතත් නීති

පොල්තෙල් පමණක් නොව ආහාරයට ගන්නා සෙසු තෙල් වර්ගද ඇසුරුම්කර විකිණීමට තිබෙන හැකියාව කෙරෙහි අවධානය යොමුක...

Connet With Us