අභ්‍යවකාශයේ රූගත කරන පළමු නිල් චිත්‍රපටය

Published in අනං මනං
Tuesday, 16 June 2015 14:27

ලෝකයේ මෙතෙක් නොකළ ආකාරයේ අලුත් වැඩක් කරන්න ප්‍රකට නිල් චිත්‍රපට වෙබ් අඩවියක් වන PornHub ලෑස්ති වෙනවා. අභ්‍යවකාශයේදී නිල් චිත්‍රපටයක් නිර්මාණය කිරීමට ඔවුන් සැරසෙනවා.

මේ චිත්‍රපටය සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 3.4ක් වැයවෙතැයි විශ්වාස කෙරේ. මේ චිත්‍රපටයේ තිබෙන තවත් විශේෂත්වයක් වන්නේ මේ සඳහා අවශ්‍ය මුදල් PornHub රසිකයන් හරහා එකතු කර ගැනීමට සැලසුම් කර තිබීමයි.

මේ වැඩසටහන සාර්ථක වුවහොත්  2016 වනවිට චිත්‍රපටය නිපදවා අවසන් කිරීමට නියමිතයි. චිත්‍රපටය නම් කර ඇත්තේ sexploration නමින්.

ඒවගේම මේ සඳහා සහභාගී වෙන නළුනිළියන්ට සහ නිර්මාණ ශිල්පීන්ට අභ්‍යවකාශ ගමනට අදාළ පුහුණුවක් ලබාදෙන බව පැවසෙනවා.

චිත්‍රපටයේ ප්‍රධාන නළුවා ලෙස ජෝනී  සින්ස් සහ ඊවා ලෝවියා රංගනයෙන් දායක වේ.

worky

worky1

ld add copy

ක්‍රීඩා

වනිඳු පෙරමුණට

වනිඳු පෙරමුණට

ශ්‍රී ලංකා ක්‍රිකට් නායක වනිඳු හසරංග අන්තර්ජාතික පන්දුවාර 20යි 20 ක්‍රිකට් තුන් ඉරියව් ක්‍රීඩකයින්ගේ...

Connet With Us