මේ සඳහා ප්‍රධාන චරිතය සඳහා පියුමි බොතේජු සහ සෙසු රංගනයෙන් මානෙල් වානගුරු, බුද්ධික ජයරත්න,රොෂාන් පිලපිටිය, නිල්මිණි බුවනෙක යන රංගන ශිල්ප ශිල්පිනියන් දායක වේ
ඡායාරූප : ශිතන් ගුණවර්ධන

බුද්ධින ජයවරධන විසින් රචිත “ මේ මමයි ” නව කතාව ඇසුරින් නිරමාණ වීමට නියමිත ‘සඳ කිදුරි මා’ ටෙලි නිර්මාණයේ මුහුරත් උළෙල ඊයේ දිනයේදී පැවැත්විණි. ඉදිරියේදී තිරගතවීමට නියමිත මෙම ටෙලිනාට්‍ය ඊයේ දිනයේදීම රූගතකිරීම ආරම්භ විය.
මේ සඳහා ප්‍රධාන චරිතය සඳහා පියුමි බොතේජු සහ සෙසු රංගනයෙන් මානෙල් වානගුරු, බුද්ධික ජයරත්න,රොෂාන් පිලපිටිය, නිල්මිණි බුවනෙක යන රංගන ශිල්ප ශිල්පිනියන් දායක වේ
ඡායාරූප : ශිතන් ගුණවර්ධන

වෛද්‍ය සංචාරක (Medical Tourism) කර්මාන්තය ශ්‍රී ලංකාවට තවමත් අලුත් සංකල්පයක් වූවත් එම ක්ෂේත්රය නඟා...
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යවන්නන් යම් සැලසුමකට අනුව ක්‍රියා කළද, පිතිකරුවන්ගෙන් එය දැකගත නොහැකි වූ බ...