බදියුදීන් අත්අඩංගුවට ගන්න සමාජජාලා මෙහෙයුමකුත් !
Published in
පුවත්
Saturday, 17 October 2020 00:53
අත් අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා ලබා දුන් නියෝග මත මේ වන විට ශ්රී ලංකා පොලිසියේ විශේෂ කණ්ඩායම් 6 ක් මඟින් රට පීරමින් සොයන පාර්ලිමේන්තු මන්ත්රී රිෂාඩ් බදියුදීන්ව නීතියේ රැහැන්ට කොටුකර දීම සඳහා සමාජ ජාලා මෙහෙයුමකුත් ක්රියාත්මකව තිබේ.
Latest News
‘දිට්වා’ බලපෑම පිළිබඳ අවසන් තක්සේරු වාර්තාව මෙම මස අවසානයේ
‘දිට්වා’ සුළි කුණාටුවේ බලපෑම පිළිබඳ අවසන් තක්සේරු වාර්තාව මෙම මස අවසානයේ නිකුත් කිරීමට නියමිතය.
කලා
ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
ක්රීඩා
ලංකාව ලැබූ පරාජයට හේතුව සංගා සිය 'X' ගිණුමේ සටහනක් තබයි
ශ්රී ලංකා කණ්ඩායමේ පන්දු යවන්නන් යම් සැලසුමකට අනුව ක්රියා කළද, පිතිකරුවන්ගෙන් එය දැකගත නොහැකි වූ බ...

