හේමසිරිගේ ඔලිම්පික් බූදලයේ ගසා කෑම හෙළිවෙයි
ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුවේ 2013 දෙසැම්බර් 31 දිනයෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන පිළිබඳ විගණකාධිපති විසින් නිකුත් කරන ලද වාර්තාවට අනුව ජාතික ඔලිම්පික් කමිටුව විසින් සිදුකරන ලද මූල්‍ය අක්‍රමිකතා රැසක් හෙළිදරව් වී ඇති අතර ජාතික ඔලිම්පික් කමිටුවේ (එන්.ඕ.සී.) 75වැනි සංවත්සරය වෙනුවෙන් රුපියල් ලක්ෂ 52ක්ද එන්.ඕ.සී. යේ සාමාජික සංගම් අතර බෙදා දීම සඳහා තවත් රුපියල් ලක්ෂ 23.5ක්ද වශයෙන් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව (අයි.ඕ.සී.) විසින් 2013 වසරේදී දෙන ලද මුදල්වලට සිදුවූයේ කුමක්ද? යන්න විගණකාධිපතිවරයා නිරීක්ෂණය කර ඇති මූල්‍ය අක්‍රමිකතාවන්ගේ ප්‍රධාන කරුණු අතර වෙයි.
Latest News
ජාතික ආරක්ෂාවට හානි වන ප්‍රකාශ නිකුත් කරන පුද්ගලයන් පිළිබඳ පුළුල් විමර්ශන
රටේ ජාතික ආරක්ෂාවට සහ මහජන සාමයට හානියක් වන ආකාරයේ ප්‍රකාශ නිකුත් කරන පුද්ගලයන් පිළිබඳ පුළුල් විමර්ශ...
කලා
ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
ක්‍රීඩා
ලංකාව ලැබූ පරාජයට හේතුව සංගා සිය 'X' ගිණුමේ සටහනක් තබයි
ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යවන්නන් යම් සැලසුමකට අනුව ක්‍රියා කළද, පිතිකරුවන්ගෙන් එය දැකගත නොහැකි වූ බ...

