මහින්ද - ජවිපෙ හවුලෙන් තෙල් ටැංකි ටිකවත් බේරාගත යුතුයි
Published in
පුවත්
Saturday, 06 May 2017 09:50
ත්රීකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණය රජය විසින් ඉන්දියාවට විකුණනවා යැයි පවසමින් මහින්ද රාජපක්ෂ මහතාගේ ඒකාබද්ධ විපක්ෂයට අයත් වෘත්තීය සමිති කොටස් හා ජනතා විමුක්ති පෙරමුණේ වෘත්තීය සමිති එක්ව නැවත වතාවක් තෙල් සංස්ථාවේ අඛණ්ඩ වැඩ වර්ජනයක් සිදුකරනවා යැයි තර්ජනාත්මක මත පතුරුවමින් තිබේ.
Latest News
කුලී නිවැසියන් ආරක්ෂා කිරීමේ පනතට එරෙහිව පෙත්සමක්
රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන "පදිංචිකරුවන් ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත" මගින් ආණ්ඩුක්...
කලා
ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
ක්රීඩා
ශ්රී ලංකා - පාකිස්තාන තරග දෙකේ දින වෙනස් වෙයි
පවතින තත්ත්වය හමුවේ ශ්රී ලංකාව සහ පාකිස්තානය අතර පැවැත්වීමට නියමිතව තිබු දෙවන එක්දින තරගය අද (13) ද...

