ජනපති, නීතිපති වටේ යයි. නඩුත් නෑ, බඩුත් නෑ. මුහුදත් දොන්ත බබක්කට
Published in
පුවත්
Saturday, 06 May 2017 21:00
මෙම වසර තුල මෙරට සාගර කලාපය පුලුල් කර ගැනීම සඳහා වන ජාත්‍යන්තර මට්ටමේ විශේෂඥ සාකච්ඡා වෙනුවෙන් ආචාර්ය සාලිය වික්‍රමසූරිය මහතා පත් කිරීමට ජේෂ්ඨ කැබිනට් ඇමැතිවරු ගනනාවකගේ කැමැත්ත හිමිව තිබුණද ජනාධිපතිවරයා , නීතිපතිවරයාගේ බහට යටවී ඒ වැලැක්වීමට කටයුතු කර තිබෙන බව දැන ගැනීමට තිබේ..
Latest News
මෙරටින් තුරන්කල සරම්ප යළි හිස ඔසවයි ? කොළඹින් රෝගීන් දෙදෙනෙක් !
මෙරට වසර කිහිපයක් තුරන්කර තිබූ සරම්ප රෝගය යළි හිස ඔසවා තිබෙන බව වෛද්‍ය අංශ පවසයි.
කලා
ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
ක්‍රීඩා
ලංකාව ලැබූ පරාජයට හේතුව සංගා සිය 'X' ගිණුමේ සටහනක් තබයි
ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යවන්නන් යම් සැලසුමකට අනුව ක්‍රියා කළද, පිතිකරුවන්ගෙන් එය දැකගත නොහැකි වූ බ...

