සිය ෆේස්බුක් ගිණුමට මිලියන 100 ඉක්මවා Like ප්‍රමාණයක් ලබාගත් පළමු පුද්ගලයා බවට කොළොම්බියානු පොප් ගායිකා ශකීරා පත්ව තිබෙන බව පීපල්ස් සඟරාව පවසයි.

ශ්‍රී ලංකාවේ සිදුවූ මානව හිමිකම් උල්ලංගනය කිරීම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ විශේෂ විමර්ශන කමිටුව ස්ථාන 3ක ස්ථාපනය වෙමින් විමර්ශන ඇරඹීමට තීරණය කර තිබේ.

කුරුණෑගල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී නිමල් විජේසිංහ මහතා ග‍්‍රාම නිලධාරිවරයෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසිය පරික්‍ෂණ ආරම්භ කර ඇත.

අගෝස්තු මස 05 වැනිදා තමන් පාර්ලිමේන්තු මන්ත‍්‍රීධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බව එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී හරීන් ප‍්‍රනාන්දු මහතා පැවසිය.

ජනාධිපතිවරයා තමන්ට අගමැති ධුරය ලබා නොදෙනු ඇතැයි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ජාතික සංවිධායක බැසිල් රාජපක්‍ෂ ඇමැතිවරයා 'මව්බිම' පුවත්පතට පවසා ඇත.

අවුරුදු 11 ක දැරියක් දින 11 ක් තිස්සේ සහ තවත් අවුරුදු 9 ක දැරියක් ද දූෂණය කළ බවට චෝදනා ලැබූ නාවික හමුදා භටයන් පිරිසක් අධිකරණය විසින් නිදහස් කර ඇත. මෙකී සිදුවීම වාර්තා වන්නේ යාපනය දිස්ත්‍රික්කයේ කරෙයිනගර්හි ඌරි නම් දිළිඳු ගම්මානයෙනි.

සීමාසහිතව ගබ්සා කිරීමට ඉඩදීමේ පනත් කෙටුම්පතක් ළඟදීම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට යයි.

අන්තර් ජාලය ඔස්සේ ළමුන් අපයෝජනයට පොලඹවා ගැනීමට උත්සාහ දරන ශ්‍රී ලාංකිකයන් 2500 පමණ කොටුකර ගැනීමට උත්සාහ දරන බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසයි.

worky

worky1

ld add copy

Latest News

අසූචි මිශ්‍ර අප ජලය මහවැලි ගගට

අසූචි මිශ්‍ර අප ජලය මහවැලි ගගට

දිනකට අසූචි මිශ්‍ර අප ජලය ඝන මීටර් 7000කට ආසන්න ප්‍රමාණයක් මහවැලි ගඟ ඇතුළු බාහිර පරිසරයට අක්‍රමවත්ව...

ක්‍රීඩා

වනිඳු පෙරමුණට

වනිඳු පෙරමුණට

ශ්‍රී ලංකා ක්‍රිකට් නායක වනිඳු හසරංග අන්තර්ජාතික පන්දුවාර 20යි 20 ක්‍රිකට් තුන් ඉරියව් ක්‍රීඩකයින්ගේ...

Connet With Us