වහාම ක්‍රියාත්මක වන පරිදි අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිළ අඩු කිරීමට රජය තීරනය කර තිබේ .

දෙශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ධුරය හොබවන වසන්ති මංචනායක මහත්මිය මුදල් ඇමැති රවී කරුණානායකගේ පිහිටෙන් මෛත්‍රීපාලයට ඔබින ලෙස කටයුතු කරන්නට පටන් ගෙන ඇති බව වාර්තාවේ.

නව රජයේ කැබිනට් අමාත්‍යවරයෙක්, රාජ්‍ය අමාත්‍යවරයෙක් සහ නියෝජ්‍ය අමාත්‍යවරු සිව්දෙනෙකු අද (21) ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේදී දිවුරුම් දෙන ලදී.

ඒ අනූව අබ්දුල් හලීම් මොහොමඩ් හසීම්, මුස්ලිම් ආගමික කටයුතු හා තැපැල් අමාත්‍යවරයා ලෙස දිවුරුම් දී තිබේ.

ජාත්‍යන්ත කුඩු ජාවාරම් කරුවකු වූ වෙලේ සුදා නොහොත් ගම්පොළ විදානගේලාගේ දොන් වසන්ත කුමාර අත් අඩංගුවට ගැනීමෙන් පසුව කළ ප්‍රශ්න කිරීම්වලදී  මෙරට කුඩු ජාවාරමට සම්බන්ධ ප්‍රධාන පුද්ගලයන් තිදෙනෙකුගේ නම් හෙළි කර තිබේ. 
ශ්‍රී ලංකාවේ 44 වන  අගවිනිසුරු වී මොහාන් පීරිස් මහතා මීට ස්වල්ප වේලාවකට කළින් සිය අස්වීමේ ලිපිය අගමැති රනිල් වික්‍රසිංහ මහතාට යොමු කර තිබේ.

ජංගම දුරකථනය එහෙමත් නැත්නම් hand phone එක මේ වෙනකොට අත්‍යවශ්‍ය උපකරණයක් බවට පත්වෙලා. ගොඩක් දෙනෙක්ට එක phone එකකට අමතරව දෙක තුනක්ම තියනවා. කොටින්ම කියනවා නම් රටේ ඉන්න මිනිස්සුන්ටත් වඩා රටේ තියෙන ජංගම දුරකථන ප්‍රමාණය වැඩියි කියලත් අනාවරණය වෙලා තියනවා.

කාන්තා කටයුතු පිළිබඳ අමාත්‍යතුමිය ලෙස චන්ද්‍රාණි බණ්ඩාර මහත්මිය අද(21) සෙත්සිරිපාය කාර්යාලයේදී සිය වැඩකටයුතු ආරම්භ කලේය.

හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතාට එරෙහි සියලු චෝදනාවලින් නිදොස්කොට නිදහස් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (21) නියෝග කර ඇතැයි ඒ මහතාගේ ලේකම්වරයා හිටපු කපිතාන් වන සේනක හරිප්‍රිය ද සිල්වා මහතා පැවසීය.

ld add copy

Connet With Us