අනිවාර්යයෙන්ම 19 සම්මත කරගන්නවා - අතුරලියේ රතන හිමි

Published in පුවත්
Thursday, 23 April 2015 07:33

19 වැනි ව්‍යවස්‌ථා සංශෝධනය සති දෙකක්‌ ඇතුළත අනිවාර්යයෙන්ම සම්මත කර ගන්නා බව ඉතා වගකීමෙන් සඳහන් කරන බව ජාතික හෙළ උරුමයේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ ඊයේ (22 ) සඳහන් කළහ.

ඒ පිළිබඳ කිසිදු සැක සංකාවක්‌ තබා ගත යුතු නැතැයි ද උන්වන්සේ කියා සිටියහ.

19 වැනි ව්‍යවස්‌ථා සංශෝධනයෙන් අනතුරුව අවශ්‍ය නම් ජනාධිපතිවරයාට වත්මන් ආණ්‌ඩුව විසුරුවා හැරිය හැකි බවත් උන්වහන්සේ කියා සිටියහ.

මෙම ව්‍යවස්‌ථා සංශෝධනය සම්මත කර ගැනීම කල් යෑවීමට ඇතැමුනට අවශ්‍ය වුවත් එය කිසිසේත් සිදු නොවනු ඇතැයි ද උන්වහන්සේ අවධාරණය කළහ.

- දිවයින

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us