පෝෂණවේදීන් ලෙස කෘෂිකර්ම හා ජීව රසායන විද්‍යා උපාධිධාරීන් බඳවාගැනීමට එරෙහිව දීපව්‍යාප්ත වැඩවර්ජනයක් කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර ඇත.
ජනාධිපතිවරණය ඉලක්‌ක කරගනිමින් ජනතා විමුක්‌ති පෙරමුණ පවත්වන පළමු ජන රැලිය අද (01 වැනිදා) පස්‌වරු 3.30 නුගේගොඩ දී අාරම්භවේ.
ඒකාබද්ධ පොදු විපක්ෂයේ අවබෝධතා ගිවිසුම අද අත්සන් තබයි
ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඒකාබද්ධ පොදු විපක්ෂය පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතා සහ ඔහුට සහය පළ කරන විශේෂ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබිම අද(01) සිදු කිරිමට නියමිතව තිබේ.
"මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමනි, මම ඔබට පෞද්ගලිකව එරෙහි වූවා නෙවෙයි, ඔබේ පවුලට පෞද්ගලිකව එරෙහිවූවා නොවෙයි, මම එරෙහිවූයේ ඔබේ අල්ලසට, දූෂනයට, නාස්තියට, විධායක ජනාධිපති ක්‍රමයට, පවුල් පාලනයට පමණයි.
ඌව පළාත් සභාවේ ආණ්‌ඩු පක්‍ෂ මැති ඇමැතිවරුන්ට ඇඟ උණුසුම් කරගැනීමට සීතලට අඳින ඇඳුම් පරිත්‍යාග කළ යුතු බවට ඇඹිලිපිටිය මහ නගර සභාවේ එක්‌සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී විජිත පුංචිහේවා මහතා විසින් ගෙන ආ යෝජනාවක් ඒකමතිකව සම්මත වී තිබේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ දී ඊයේ (30) පැවැත්වීමට නියමිතව තිබූ එක්සත් ජනතා නිදහස් සන්ධාන මාධ්‍ය හමුවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඇමැතිවරුන් නොපැමිණීම නිසා හදිසියේම අවලංගු කර දැමීමට ශ්‍රීලංනිප සංවිධායකවරුන්ට සිදුවිය.
මැතිවරණ ප‍්‍රචාරක රැස්වීම් සඳහා සරසවි සිසුන් යොදා ගැනීමට ආණ්ඩුව දරන උත්සහය තරයේ හෙළා දකින බව අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය පවසයි. දෙසැම්බර් මස 2 වෙනිදා පැවැත්වෙන මැතිවරණ රැළියකට සරසවි සිසුන් සහභාගි කරවා ගැනීමට ආණ්ඩුව උත්සහ දරමින් සිටින බව එහි කැඳවුම්කරු නජිත් ඉන්දික පෙන්වා දෙයි.