මහින්ද රාජපක්ෂ මහතා සමග මෙම අවස්ථාවට ගම්පහ දිස්ත‍්‍රික් ප‍්‍රාදේශීය දේශපාලඥයින් කිහිපදෙනෙකු ද එක්ව සිටි බව වාර්තාවේ. 
මේ අතර රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ස්වයං රැකියා නියුක්තිකයින්ගේ සම්මේලනයේ සභාපති මහින්ද කහඳගම මහතාගේ සුවදුක් බැලීම සඳහා මහින්ද රාජපක්ෂ මහතා වැලිකඩ බන්ධනාගාරය වෙත ද පැමිණියේය. 
මහර බන්ධනාගාරයේ අඩුපාඩු සොයා බැලීමට අද උදෑසන එහි ගිය අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ මහතාද සරණ ගුණවර්ධන මහතා බැලීමට ගියේය.

 
		  	
 
															
														 
															
														 
															
														 
															
														 
															
														 
															
														