යුගයක වෙනසකට සියලූදෙනාම සූදානම් විය යුතු බව තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයේ නායක සරත් ෆොන්සේකාට රටින් පිටවීම තහනම් කර ලබාදී තිබූ නියෝගය ඉවත් කිරීමට කොළඹ මහාධිකරණය අද(05) තීරණය කළේය.

ඔබාමා ගේ බහින කළාව

Published in පුවත්
Wednesday, 05 November 2014 14:18

මේ වන විට ඇමරිකානු ජනාධිපති බරැක් ඔබාමාගේ ජනපි‍්‍රයත්වය යම් පරිහානියකට පත් වෙමින් පවතී.මේ තත්වය මධ්‍යවාර මැතිවරණයේදී ඩිමොක‍්‍රටික් පක්‍ෂය වෙත බලපානු ඇතැයි පැවසේ. 

සිය ඉල්ලීම් දින වකවානු සහිතව ඉටුකිරීමට සිවිල් ගුවන් සේවා අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතා ඇතුළු බලධාරීන් ලබාදුන් පොරොන්දුව මත වර්ජනය අත්හළ බව ගුවන්තොටුපල නිදහස් සේවක සංගමයේ සභාපති එන්.ඩබ්ලිව්.බී.මුහන්දිරම් මහතා පවසයි.

ශ්‍රී ලංකාවේ වෙසෙන බොහෝ දරුවන්ට අධ්‍යාපනය ලැබීමේ අවස්ථාව අහිමි වී ඇති බව යුනිසෙෆ් සංවිධානය පවසයි.

 

ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයෙදී මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව පොදු අපේක්ෂකයා ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබලයකු ඉදිරිපත් කිරීමට මේවනවිට සාකච්ජා ආරම්භවී ඇත.

මීගමුවේ ධීවරයන් විශාල පිරිසක් තම යාත‍්‍රා වෙරළෙන් ගොඩබිමට ඇද දමා අද (05) උදෑසන විරෝධතාවක නිරත වුයේය. 
කටුනායක ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ සේවකයින් මේ වනවිට වර්ජනයක් ආරම්භ කර තිබේ.

ld add copy

Latest News

ආහාරයට ගන්නා තෙල් වර්ග වලට නැවතත් නීති

ආහාරයට ගන්නා තෙල් වර්ග වලට නැවතත් නීති

පොල්තෙල් පමණක් නොව ආහාරයට ගන්නා සෙසු තෙල් වර්ගද ඇසුරුම්කර විකිණීමට තිබෙන හැකියාව කෙරෙහි අවධානය යොමුක...

Connet With Us